වට්ස් ඇප් හෙල්ප්...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා අපේ පෝන් එකකින් ගන්න වට්ස් ඇප් කෝල් එකක් වට්ස් ඇප් වෙබ් වලින් බලන්න බැරිද...
     
    • Like
    Reactions: lasankandy

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    puluwan whats app desktop install karaan
    eken puluwan
    මෙහෙමයි අපි දැන් වට්ස් ඇප් වීඩියෝ කෝල් එකක් ෆෝන් එකෙන් ගන්නවා කියලා හිතමුකෝ.. ඒ කෝල් එක යන අතරතුර වට්ස් ඇප් වෙබ් ඩෙස්ක්ටොප් එක ලොන්ච් කරලා ඒ කෝල් එක බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ..
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මෙහෙමයි අපි දැන් වට්ස් ඇප් වීඩියෝ කෝල් එකක් ෆෝන් එකෙන් ගන්නවා කියලා හිතමුකෝ.. ඒ කෝල් එක යන අතරතුර වට්ස් ඇප් වෙබ් ඩෙස්ක්ටොප් එක ලොන්ච් කරලා ඒ කෝල් එක බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ..
    අනුන්ගේ ඒවා මොකටද බන් :angry::angry::angry::angry::angry:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    pissuda ban owa hack karanna baha.
    හැක් කරන්න නෙවේ බං..අපේම ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ..අපේම ලින්ක් කරපු වට්ස් ඇප් වෙබ් අප්ලිකේෂන් එකෙන් කෝල් එක ගන්න වෙලාවෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ මම
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැක් කරන්න නෙවේ බං..අපේම ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ..අපේම ලින්ක් කරපු වට්ස් ඇප් වෙබ් අප්ලිකේෂන් එකෙන් කෝල් එක ගන්න වෙලාවෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ මම
    ow. puluwan. habei calls ganna baha msg puluwan mathaka widiyata.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Ehema web eken ubata kella wena un ekka heluwen video calls ganna ewa balanna baha machan habai chat eken nudes yawapu set eka balaganna puluwn. Call ekak gihin tiyenawa and time duration eka ubata balanna puluwn.
     
    • Like
    Reactions: S_M_S

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Ehema web eken ubata kella wena un ekka heluwen video calls ganna ewa balanna baha machan habai chat eken nudes yawapu set eka balaganna puluwn. Call ekak gihin tiyenawa and time duration eka ubata balanna puluwn.
    ඒ කොහොමද බලන්නේ

    මට පේන්නේ call eke screen record1k gahanna hadanne kolla
    නෑ යකෝ මගේ වට්ස් ඇප් එක ඒකිගෙ ලැප් එකට ලින්ක් කරලා තියෙන්නෙ
    ------ Post added on Jul 23, 2021 at 12:20 PM