මචන්ලා අපේ පෝන් එකකින් ගන්න වට්ස් ඇප් කෝල් එකක් වට්ස් ඇප් වෙබ් වලින් බලන්න බැරිද...
මෙහෙමයි අපි දැන් වට්ස් ඇප් වීඩියෝ කෝල් එකක් ෆෝන් එකෙන් ගන්නවා කියලා හිතමුකෝ.. ඒ කෝල් එක යන අතරතුර වට්ස් ඇප් වෙබ් ඩෙස්ක්ටොප් එක ලොන්ච් කරලා ඒ කෝල් එක බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ..puluwan whats app desktop install karaan
eken puluwan
අනුන්ගේ ඒවා මොකටද බන්මෙහෙමයි අපි දැන් වට්ස් ඇප් වීඩියෝ කෝල් එකක් ෆෝන් එකෙන් ගන්නවා කියලා හිතමුකෝ.. ඒ කෝල් එක යන අතරතුර වට්ස් ඇප් වෙබ් ඩෙස්ක්ටොප් එක ලොන්ච් කරලා ඒ කෝල් එක බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ..





අනුන්ගෙ එකක් බලන්න නෙවේ බොලව් මට ආපු ප්රශ්නයක් ඒක...අනුන්ගේ ඒවා මොකටද බන්![]()
හැක් කරන්න නෙවේ බං..අපේම ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ..අපේම ලින්ක් කරපු වට්ස් ඇප් වෙබ් අප්ලිකේෂන් එකෙන් කෝල් එක ගන්න වෙලාවෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ මමpissuda ban owa hack karanna baha.
ow. puluwan. habei calls ganna baha msg puluwan mathaka widiyata.හැක් කරන්න නෙවේ බං..අපේම ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ..අපේම ලින්ක් කරපු වට්ස් ඇප් වෙබ් අප්ලිකේෂන් එකෙන් කෝල් එක ගන්න වෙලාවෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ මම
දැන් කෝල් ගන්නත් පුළුවන් මචන් වට්ස් ඇප් වෙප් ඇප්ලිකේෂන් එකෙන්ow. puluwan. habei calls ganna baha msg puluwan mathaka widiyata.
ඒ කොහොමද බලන්නේEhema web eken ubata kella wena un ekka heluwen video calls ganna ewa balanna baha machan habai chat eken nudes yawapu set eka balaganna puluwn. Call ekak gihin tiyenawa and time duration eka ubata balanna puluwn.
නෑ යකෝ මගේ වට්ස් ඇප් එක ඒකිගෙ ලැප් එකට ලින්ක් කරලා තියෙන්නෙමට පේන්නේ call eke screen record1k gahanna hadanne kolla
මොන රෙද්දකටද බන් ඒනෑ යකෝ මගේ වට්ස් ඇප් එක ඒකිගෙ ලැප් එකට ලින්ක් කරලා තියෙන්නෙ
ඒක අසාධාරණයිBaha, call ekak eddi nam dekema ring wenava. Uba wena call ekaka innakota desktop switch wenna or monitor karanna ba
suggestions yawapan ithin, godak unta ube prashnema tiyenva nam un dev karai.ඒක අසාධාරණයි