වට්සැප් කෝල් රෙකෝඩින්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    වට්සැප් කෝල් රෙකෝඩ් කරන්න බැහැ නේද සිංහලු..

    මම ට්‍රයි කලා ඇප් කීපයක් ඩවුන් කරල, හරිගියෙ නැහැ..


    වීඩියෝ කෝල් නම් ස්ක්‍රීන් රෙකෝඩර් එකකින් පුලුවන්, ඕඩියෝ වට්සැප් කෝල් රෙකෝඩ් කරන්න විදියක් නැහැ නේද?