වට් ද පක් නානා ???

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607520963950.png
    1607520978299.png


    ටහුඩු මූ යකෝ..🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොඩි කාලෙ මාත් හිතාගෙන හිටියෙ ගෑනු පිරිමින්ගෙ අතින් අල්ලන් සිංදු කිය කිය මල්ගස් වටේ ඇවිද්දම ළමයි හම්බවෙනව කියල....
    එහෙම ළමයි හම්බවුන අයත් ඉන්නවා.. මල් ගස් යටට ගිහින්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොඩි කාලෙ මාත් හිතාගෙන හිටියෙ ගෑනු පිරිමින්ගෙ අතින් අල්ලන් සිංදු කිය කිය මල්ගස් වටේ ඇවිද්දම ළමයි හම්බවෙනව කියල....

    මම තාම හිතන් ඉන්නේ එහෙම තමයි මචන් .... :P :P
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇඳුමෙන් මිනිස්සු මනින්න බැහැ , සංස්කෘතිය රටෙන් රටට වෙනස් . ඔය වහගෙන ඉන්න රටවල ගෑණු තමයි අසතුටින්ම අසහනන්ම ඉන්නේ, මැදපෙරදිග මේ ලඟදි තමයි කාන්තාවන්ට වාහන පද්දින්න දුන්නේ. සමහර රටවල් ආගම් තාම ඉන්නේ සැහෙන්න පස්සෙන්.

    මම දැකල තියෙනවා පිටරටක ගැනියෙක්ගේ නිකන් කකුලේ දණහිස දැක්කත් පෙරේතයෝ වගේ බලන මුස්ලිම් මිනිස්සු ඉන්න මැදපෙරදිග රටවල්.
    ඒ වගේම බිකිනිය ඇඳන් පාරේ ගියත් තමන්ගේ වැඩක් බලන් ඉන්න බටහිර රටවල මිනිස්සු.

    අපි ආපහු ගල් යුගෙට යන්නේ ඇයි :) මෝඩයෝ සමග වාද කරලා වැඩක් නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේ අනිත් එකා . මුන්ට ඡන්දෙ දෙන සිංහල මිනිස්සුන්ට ගහන්න ඕනේ
     
    • Like
    Reactions: PHBhagya