SLT Extra GB issue

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    මචන්ලා, Extra GB ඉක්මනට ඉවර වෙනවනේ. මම Email යවන්න, Whatsapp business inquiry වලට respond කරනවා විතරයි. news පේජ් ටිකක් බලනවා එච්චරයි. උදේ 1GB දැම්මොත් පැය 3කින් ඉවරයි. SLT Home package එකේ data අඩු කරලා නේද? මාසේ අන්තිම ඉවර වෙන එක සති එකහා මාරෙන් ඉවර වුනා.
     
    • Like
    Reactions: Nuwan Gimhana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මචන්ලා, Extra GB ඉක්මනට ඉවර වෙනවනේ. මම Email යවන්න, Whatsapp business inquiry වලට respond කරනවා විතරයි. news පේජ් ටිකක් බලනවා එච්චරයි. උදේ 1GB දැම්මොත් පැය 3කින් ඉවරයි. SLT Home package එකේ data අඩු කරලා නේද? මාසේ අන්තිම ඉවර වෙන එක සති එකහා මාරෙන් ඉවර වුනා.
    try Any Tide
    120GB Any Time Data for just Rs.3390 +Tax
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    machn, sirawata 10gb denawada? nathan pata gaala iwara wenawada?
    10gb dawasata hamba wenawa bn. matanm hamdama 3-4gb ithuru wenawa. thawa zoom ehema free data me ada
    1655972194590.png
     
    • Like
    Reactions: Godfrey of Bouillon