වටිනම දේ නැති උනා
මචන්ලා, උබලට උබලගේ ජිවිතේ නැති උන වටිනාම දේ මොකක්ද?
මචන්ලා, උබලට උබලගේ ජිවිතේ නැති උන වටිනාම දේ මොකක්ද?
Teenage
Freedom
හිතේ නිදහස
konde

නැතිවෙච්ච වටිනම දේ තමය්... ලන්කාවෙ ගත කරන්න තිබ්බ තරුන කාලය මචන්.. පට්ට දුකය්.. කෙල්ලො නම් නැති වෙලා තියෙනව ඒව දුකක් නැ... දැන් 31 මචන්..