වටිනා ඉඩම් හොරකම

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Screenshot_20210308_121535.jpg
    Screenshot_20210308_121650.jpg

    දැන් ඉතින් මේකේ, ක්‍රිකට් ක්‍රීඩකයන්ව භක්තියෙන් වන්දනාමාන කරන අය රචනා ලියාගෙන එන්න බලන්න.

    ග්‍රාමසේවකගේ වැඩ තහනම් මිනිහගේ ලමයව මහනුවර ට්‍රිනිටි එකට දාලා දීලා අදාල ක්‍රීඩකයා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕවා ඉතින් ජරාපස්සලා තමන්ගෙ නොහැකියාව ලස්ස 69ට අමතක කරවන්න කරන තවත් එක් ගොන් පාට් එකක්.

    දැන් මේ කියන ඉඩමෙ වටිනාකම ලක්ස 95යි ලු.
    සන්ග මාසෙට හොයනවලු කොටියකට වඩා. ඌට වැඩක් නෑ මේක

    සන්ග කියන්නෙ ක්ලාසි මිනිහෙක්.
    පොර පැහැදිලිව කීවනෙ ඇත්ත කවද හරි එලි වෙයි කියල.

    එතකන් ඉවසල ඉන්ඩ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය කේස් එකත් ගූ විමලෙගේ කූට ලේකන කේස් එක වගේ යට යයි..

    අනික නාමල් ගොන්නාම්බා අර කෙල්ලෙක්ව කැම්පස් දාපු එක.. ඒවගේම සීන් එකක්..
    යට යනවා අනිවා.. බටලන්දේ මිනීමරුවෝ සැපේ ඉන්නවා වගේ... 😁

    ඕවා ඉතින් ජරාපස්සලා තමන්ගෙ නොහැකියාව ලස්ස 69ට අමතක කරවන්න කරන තවත් එක් ගොන් පාට් එකක්.

    දැන් මේ කියන ඉඩමෙ වටිනාකම ලක්ස 95යි ලු.
    සන්ග මාසෙට හොයනවලු කොටියකට වඩා. ඌට වැඩක් නෑ මේක

    සන්ග කියන්නෙ ක්ලාසි මිනිහෙක්.
    පොර පැහැදිලිව කීවනෙ ඇත්ත කවද හරි එලි වෙයි කියල.

    එතකන් ඉවසල ඉන්ඩ
    ඉවසලා ඉන්නම්, භක්තිය අඩුකරගන්න😁 නැත්නම් අර ඉන්දියාවේ චාටර් ගොබ්බ ක්‍රිකට් ෆෑන්ස්ලා ගානට වැටෙනවා..
    ------ Post added on Mar 8, 2021 at 5:57 PM

    අනික භක්තිය වැඩිකරගෙන සිගිති ආතල් ගන්න එපා. ඔය වගේ ලීක්වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ අයට තව ඉඩම් කේස් ගොඩක් තියනවා.... නොදන්න කමට සොරි තමා..
    ------ Post added on Mar 8, 2021 at 6:05 PM
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    oya idam ohoma tamayi.
    ayiti manussaya salli walata denna
    atte.
    munut salli tibunata kunu lobayo
    owa aduwata ganna puluwan nisa ganna ati.
    hotel project ekakta kiyala wenama gatta nam
    loku ganak government ekata denna wenawane.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama hithanne na bn oya seen eka aththa kyl sanga wage knk oya wage podi ganakata ohma deyak krnne na krnwanm loku ganaka ekak thama


    කියන්න බෑ මචන්.අපි ශුවර් කරන්නෙ කොහොමද?
    මූ පත්තරේට නඩුවක්වත් දැම්මා කියන්නෙ නෑ නේ.
    ෆෙස්බුක් ‍එකෙ පොස්ට් එකක් දාල කීවට. ඔප්පු වෙන්නෙ නෑ නේ.