උබලට සෙට් වෙච්ච අද්යාපනිකව වටිනාකමක් සහිත ත්රෙඩ් මේකෙ දාපන්කො මචන්. ස්තූතියි. දිනෙන් දින උබලාගෙ ඔක්කොම වැඩ කටයුතු සාර්ථක වේවා! 


Same here machnඇවිල්ලා නම් අවුරුද්දයි, වටින thread තොගයක් හම්බුණා
thread වල නම් අමතකයි![]()
photographic memory thread එකට සෙට් වෙයන්!ඇවිල්ලා නම් අවුරුද්දයි, වටින thread තොගයක් හම්බුණා
thread වල නම් අමතකයි![]()
Thanx broමේකෙ හෙන තොගයක් තියෙනවා
මා බම්ප් කල වටිනා ත්රෙඩ්
එහෙම කියන්නෙපා බ්රෝ. එක තමා මේකේ තියන වටිනාම ත්රෙඩ් සෙට් එකවලත්තයගේ Lunch, Dinner එක ඇර ඔක්කොම හොදයි
Oh yes