Last edited:
otuuuz linde![]()




(ඕක මෙච්චර කල් කොමත් දුන්නෙ වෙන අයිටම් එකක් 
) 
හේ හේ..මචන් ලා ඇත්තටම ගයියට මොකද බන් වෙලා තියෙන්නේ.. ඌ නිවාඩුවට ලංකාවට ආවාවත්ද?

වෙන්න ඇති බං..ලංකාවේ ඉන්ටනෙට් නැහැනේ මෙහෙන් ලොග් වෙන්න![]()


"

1. බබාගෙ නැප්කින් හෝදනව, මාරුකරනව, උයනවා, පිහිනවා.. වයිෆ් ටීවී බලනව...
2. Titi එක්ක කොටු පැනල ගෑනිට මාට්ටුවෙලා දැන් නිවාස අඩස්සියේ





ah dan kiyewweකතාව දැක්කේ නැද්ද..පොඩි කෙටි කතාවක්![]()

(ඔහොම යං,,ඔහොම යං,,එල වැඩක්නේ)
මම සම්පුර්න විරුද්දයි මේ වැඩේට ,,,
කරුණාකරලා ලක්නාත් මේ ත්රෙඩ් එක නවත්වන්න
තමන් නොමැති අවස්ථාවක අපගේ සහෝදරයෙකුට මෙවැනි අපහාස ත්රෙඩ් දැමීම
අපවන් මිතුරන්ට යුතු නැහැ ,,,
ලක්නාත් මෙතන සිටිනා පැරණි සහ වැඩිමහල් සොහොයුරෙක් වශයෙන්
ඔබට මා පවසනදේ හොදින් වැටහේයැයි ම සිතනවා.
(ඔහොම යං,,ඔහොම යං,,එල වැඩක්නේ)


"තමුසෙට මොකක්ද මේ කරන විකාරෙ.. දවසෙම කොම්පියුටර් එක බදාගෙන චක චක ගාලා කොට කොට ඉන්න එක විතරනේ කරන්නෙ.. තමුසෙට මේ දරු පැටියා ගැන, මං ගැන කිසිම තැකීමක් නැද්ද.. ගෙදර වැඩත් ඔක්කොම කරගෙන මේ දරුවවත් බලාගෙන ඉන්න මං ගැන දුකක් නැද්ද..?"
ගයියා බිම බලාගෙන මෙසේ කියයි..
"මට සමාවෙන්න පැටියො.. මං ආයෙ එ........."
"අනේ මේ.. නවත්තගන්නවා ඔය විකාරෙ.. හැමදාම තමුසෙ කියන්නෙ අද විතරයි, ආයෙ මම එහෙම කරන්නෑ කියලනේ.. ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා.. අද නෙමේ හෙට.."
නැවතත් ගයියා කතාවට මුලපුරයි..
"නෑ බබෝ.. මං කියන දේ අහන්නකො... අදින් ප......"
"ඇති ඇති....... මේ අහනවා.. තමුසෙ අදින් පස්සෙ ඔය එළකිරිය පැත්ත පළාතෙ ගියොත් ගහනවා කොම්පියුටර් එක අල්ලලා ඔලුගෙඩියෙ.. ගෙරි ඔටුවා.. "
"නෑ නෑ.. මම ඔයාට පොරොන්දු වෙන්නම්.. ආයෙම ඒ පැත්ත පලාතෙ යන්නෙ නෑ.."
"හ්ම්.. මම තමුසෙව විශ්වාස කරන්නම්.. ඒ විශ්වාස කරපු නිසා තමයි මට මේ වින්නැහිය වුණේ.. හා හා... කමක් නෑ.. දැන් ගිහින් අර වළං පිගන් ටිකයි.. රෙදි වගයක් ඇති ඒයි හෝඳල දානවා.. ආ.. මේ.. ගේත් පොඩ්ඩක් පිහදල දානවා.. වත්ත පිටියත් පොඩ්ඩක් අස්පස් කරලා දානවා... මතක ඇතුව දවල්ට කන්න මොනා හරි හදනවා.. නැත්නම් තමුසෙට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.. මම ෆේස්බුක් ටිකකට ලොග් වෙනවා යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න.."
ගයියා මහතා වේදනාව පිරි දෑසින් තම බිරිඳ දෙස බලා වළං සේදීමට ගිය ආකාරය ඔබට මැවී පෙනෙන්නට ඇත..
***************
වළං,පිඟන් ටික හේදුවා සුදු...ගයියා මහතා පහත් හඩින් සිය බිරිඳ ඇමතුවේය...
ඉතිං...ඇය සැරවුනාය....
ඉතිං තමයි ..දැන්වත් මට ඔය කොම්පියුටරේ දෙන්නකෝ...ගයියා මහතා බැගැපත් විය...
අනේ ඕයි ....තමුසෙට ලැජ්ජා නැහැනේ....ආයෙත් අර ගුබ්බෑයමේ රිංගන්නද ලෑස්තිය...
මොන ගුබ්බෑයමේද....ගයියා මහතා බබා විය..
හුහ් මොන ගුබ්බෑයමේද...දන්නෙම නැහැ..අර ූඋදේ හවස රිංගන මහ ලොකු කිරිය..අන්න ඒක..
පිස්සුද ටුදූ ඒක ගුබ්බෑයටමක නෙවෙයි..ඒකට එන්නේ වැදගත් කොල්ලෝ....
අනේ මේ...මම නොදන්න වැදගත් කොල්ලෝ....
ගයියා මහතා බිම බලා ගෙන සිටී...
කෝ දෙනවා බලන්න තමුසෙගේ මහලොකු පාස්වර්ඩ් එකයි යූසර් නේම එකයි, තමුසෙගේ අර මහලොකු වැදගත් කොල්ලෝ ටික කවුද කියලා බලාගන්න...
මොනවා ඔයා එළකිරි එකට යන්න...ගයියාගේ දෙනෙත් ඔටු ඇස් දෙකක් මෙන් මහත් විය...
*********************
"ඔව් ඇයි එපාද.....තමුසේ බය වුනො නේද.....
පිස්සුද ටුදූ මම මොකටද බය වෙන්නේ....නැවතත් බබා කරලියට ආවේය...
එහෙනම් දෙනවා.....
මොකක්ද....ගයියා මහතා අසරණ ලෙස බිරිඳ ලෙස බැලීය...
අනේ මගෙන් මුකුත් ඇහගන්න එපා.....දෙනවා අර මහලොකු පාර්ස්වර්ඩ් එක....
පාස්වර්ඩ් එක...පාස්වර්ඩ් එක..පාස්වර්ඩ් එක අනේ ටුදූ...ඔයා ඊයේ මවුස් එකෙන් ඔලුවට ගහපු වෙලේ ඉඳලා මට ඒක මතක නැහැනේ......නැවතත් බබා මතුවිය...
ආ ඇත්තද....ඉන්නවකෝ.....මම ආයෙත් මවුස් එකෙන් තමුසෙගේ කන පැලුවහම ඒක මතක් වේවිනේ.....ඇය වහාම හැරී මවුසය සුරතට ගෙන තර්ජනය කරන්නට විය.....
ආ ....මතක් වුනා...මතක් වුනා...ගයියා මහතා කෑ ගැහැව්වේය.....
හිමින් ඔයි හිමින්....අර පොඩි එකා ඇහැරේවි..කොහෙද තමුසෙට මේ ගෙදර පොඩි එකෙක් ඉන්නව කියලා මතකයන්වත් තිබ්බෑයැ.....
ගයියා මහතාගේ දෑස දුක්බර විය.....
********** මෙන්න පාර්ස් වර්ඩ් එක.....
ඇය පරිස්සම්න් යූසර් නෙමය හා පාර්ස වර්ඩ් එක ඇතුලු කලාය...
Thank you logging in gayankuwait
*****************
ඉස්සෙල්ලම බලන්න ඔනේ මෙයාගේ විසිටර් මැසේජ්, පී.එම් ටික..බලමු කවුද මොනාද එවලා තියෙන්නේ කියලා පැය 24ම මේක අස්සෙම රිංගන් ඉන්න..ඇය පැවසුවාය..
ඉවරයි.... ගයියා මහතාගේ අඳුරු වු දෙනෙත් බිමට බර විය...
ඇය එකින් එක පිරිස්සන්නට වූවාය...
Allahumma barikni (දෙවියන්ගේම පිහිටයි ) ගයියා මහතාට නිකම්ම දෙවියෝ සිහිවිය...
මොනවද ඔයි මේ තියෙන්නේ... සත්තු වත්තේ ඉන්න හැම සතාම මෙකට රිංගනවද...අනික බලනවකෝ මොනවද මේ කියලා තියෙන කතා...මොක්කුද ඔයි මේකේ ඉන්න සත්තු ජාතිය...ඇය මහ හඩින් ගයියා මහතාට එවා තිබූ VM,PM කිහිපයක් මහ හඩින් කියෙව්වාය....
ඔව් ඉතිං තමුසෙටම ගැලපෙන සත්තු ටිකක්....ඇය කට ඇද කර කීවාය...
මම දන්නවනේ ඉතිං තමුසෙගෙත් හැටි.....
මේ මොකක්ද ඔයි මේ...
මොකක්ද ටුදූ....ගයියා මහතාගේ හදවත කී ගාන්නට විය..
මොකක්ද මේ කියලා තියෙන්නේ මේකේ වැඩිපරම රේප් වෙච්ච එකා තමුසේ කියලා..මොකක්ද ඒ හරුපේ...
ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ බබෝ....ගයියා මහතාගේ පෙනුම දුක්මුසු විය.
ඔව් අපිට මොනාද තේරෙන්නේ ඉතිං...තමුසේ මෙතන ඉඳන් එක එකාගෙන් රේප් වෙවී...අනිත් එවුන් වත් රේප් කර කර පැය 24ම මේකේ ඉන්නවා....මමයි දරුවයි ගැව නිකමටවත් හෙව්වද...
රිදුනා ටුදූ....(ගයියා මහතාගේ පෙනුම සිතා ගන්නකො)
මේ මොකක්ද මේ .....ඇයගේ දෙනත් විශාල විය...
කතාව අතරතුර ඇයටත් නොදැනුවත්වම ඇය අතින් පොඩි අල් ගේ ත්රෙඩයක් විවෟත වීය...
ඉවරයි දැන් නම් ඉවරෙටම ඉවරයි... ගයියාගේ පෙනුම...එළකිරියේන බෑන් වු සාමාජිකයෙකුගේ පෙනුවට සමාන විය...
***********************
ඉනික්බිති තප්පර කිහිපයක් ගෙවී ගියේය
රතු වූ දෙනෙතින් යුතුව ගයියා දෙස හැරී බැලු ඇය
"තමුසේ මේවා බලල කුලප්පු වෙලා තමයි දගලලා දගලලා නවතින්නේ රැට" යැයි විමසිය.
ගයියගේ දෙකන් පත් හරහා සුප්රීම් සැට් එකක් ගියා වගේ දැනෙන්නට විය.මෙතෙක් කිසිවක් කර කියා ගත නොහැකි වූ ගයිය මුව විවර කරමින් මුමුණන්නට විය
"ටුදූ දැගලුවට නරකක් වෙලා නෑ නෙ"
මෙය ඇසීමෙන් ඇයගේ කෝපය කාන්තාරයේ රත්වූ වැලි කැට පුපුරන මැද පෙරදිග මාරු කතර සේය.
"ඔව් බුරුවො කැළණි පාලම යටින් පොල් ලේල්ලෙක් ගියාට කාටද රිදෙන්නේ"
"ඔහෝ ස්වාමි" යැයි ගයියාට කියවුනේ එකෙනේහිමය

