වටිනා ප්‍රවුර්තියක් (සිරි ලන්කා වලින්)

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    Family photographs a rare 'red cane' and scientists confirm it's a fungus thought to be extinct.


    One chilly day, a family in Sri Lanka came upon a bright red mushroom emerging from the wet earth in their home garden. It carried a strange shape and a bulbous base, so they snapped a quick photo and began asking around.

    හැබයි එ යක්කු එකත් උගුල්ලලා ද කොහෙද

    https://www.earth.com/news/family-p...gus-thought-to-be-extinct-stinkhorn-mushroom/
    1747054805077.png
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    මෙ වගෙ වටිනා දෙවල් මෙකෙ එවුන් බලන්නෙ නැ, උන්ට ඔනෙ කසි කබල් මලයාලම් එකක් ඩවුන්ලොඩ් කරන්නයි, ලීක් වෙච්ච එවයි, නිලියන් කොහෙද ඉන්නෙ, අර කඳ මෙ කඳ ගැනයි, තමයි.


    උඩ තියෙන හත්ත 1919 ට පස්සෙ පලවෙනි පාරට ලන්කාවෙන් දැකලා තියෙන්නෙ. සයන්ටිස්ට්ස් ලා හිතලා තියෙන්නෙ එක වඳ වෙලා ගිහින් කියලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හැබයි එ යක්කු එකත් උගුල්ලලා ද කොහෙද
    උගුල්ලලා උනාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ
    ඔය එලියට හැදෙන හත්ත ෆන්ගස් එකේ කොටසක් විතරයිනේ
    පොලව යට තියනවා මයිසීලියම් කියලා එකක්, ඒකෙ පොඩි කෑල්ලක් තිබුනත් ඇති ආයෙ ඕව හදාන්න (හත්තෙ පොඩි කෑල්ලක් තිබ්බත් ඇති)
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    උගුල්ලලා උනාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ
    ඔය එලියට හැදෙන හත්ත ෆන්ගස් එකේ කොටසක් විතරයිනේ
    පොලව යට තියනවා මයිසීලියම් කියලා එකක්, ඒකෙ පොඩි කෑල්ලක් තිබුනත් ඇති ආයෙ ඕව හදාන්න (හත්තෙ පොඩි කෑල්ලක් තිබ්බත් ඇති)
    Yes, that umbrella-like part is the reproductive organ of the mycelium.