
ඔව් එකෙක් රිංගුවොත් ඇති සේනාවක් ගෙනල්ලා විනාසම කරනවාමුලින්ම rubber කෑලි ටික තමා කාලා දාන්නෙ ඕකුන්. මගෙ keyboard එකේ keys දෙක තුනක් කාල තියෙන්නෙ දැනට. කොච්චර clean කලත් ටික කාලයක් ගිහින් ආයෙ එනවා![]()
Hitline chalk එක දැන් affective නෑ ඉස්සර වගේ .කලු කූඹි එහෙම යනවා ඇදපු ඉරි උඩින්.ඉස්සර නම් මැරිලා වැටෙනවා රොතු පිටින්ටේබල් එකේ කකුල් වටේට අර චෝල්ක් එකෙන් ඇන්දම ආයෙ උඩට ගොඩවෙන්නෙ නෑ. ඊට පස්සෙ එන්නෙ චාජින් කේබල් එක දිගේ. චාජින් කේබල් එක වටේටත් ඇන්දා මමනම්. ඒ කරලා රූම් එකේ බිත්ති පහල දාරය දිගටම ඇන්දා. මාස ගානක් කූබියෙක් දැක්කෙවත් නෑ. දැන් මැකිලා ගිහින්. ආයෙ එකා දෙන්නා එනවා.
චෝල්ක් එකෙන් කේබල් එකේ ආවරණයට හානියක් වෙනවාද නොදනිමි.
මැරුනෙ නෑ තමයි. හැබැයි ඒ ලයින් එක ක්‍රොස් කරන්නෑ. ටිකක් තදට ඇන්දා මමHitline chalk එක දැන් affective නෑ ඉස්සර වගේ .කලු කූඹි එහෙම යනවා ඇදපු ඉරි උඩින්.ඉස්සර නම් මැරිලා වැටෙනවා රොතු පිටින්
kohenda bun gaththe ? packet eke image ekak ewapankoRs.180 ට ant bait කුඩු පැකට් එකක් ගත්තා, සීනි වලට කලවම් කරලා කාර් එක ඇතුලේ තිබ්බා. එහෙමයි මම උන්ව කාර් එකෙන් ඉවත් කළේ.
කූඹි කරපු විනාසයක්
sure . later do , I want find itkohenda bun gaththe ? packet eke image ekak ewapanko