වටිනා ලැප්ටොප් එක බේරගන්න 😮😮

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මුලින්ම rubber කෑලි ටික තමා කාලා දාන්නෙ ඕකුන්. මගෙ keyboard එකේ keys දෙක තුනක් කාල තියෙන්නෙ දැනට. කොච්චර clean කලත් ටික කාලයක් ගිහින් ආයෙ එනවා:angry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම rubber කෑලි ටික තමා කාලා දාන්නෙ ඕකුන්. මගෙ keyboard එකේ keys දෙක තුනක් කාල තියෙන්නෙ දැනට. කොච්චර clean කලත් ටික කාලයක් ගිහින් ආයෙ එනවා:angry:
    ඔව් එකෙක් රිංගුවොත් ඇති සේනාවක් ගෙනල්ලා විනාසම කරනවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,202
    113
    ටේබල් එකේ කකුල් වටේට අර චෝල්ක් එකෙන් ඇන්දම ආයෙ උඩට ගොඩවෙන්නෙ නෑ. ඊට පස්සෙ එන්නෙ චාජින් කේබල් එක දිගේ. චාජින් කේබල් එක වටේටත් ඇන්දා මමනම්. ඒ කරලා රූම් එකේ බිත්ති පහල දාරය දිගටම ඇන්දා. මාස ගානක් කූබියෙක් දැක්කෙවත් නෑ. දැන් මැකිලා ගිහින්. ආයෙ එකා දෙන්නා එනවා.

    චෝල්ක් එකෙන් කේබල් එකේ ආවරණයට හානියක් වෙනවාද නොදනිමි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීනි ටිකක් වතුර මේස හැන්දක විතර ප්‍රමාණයක දිය කරලා කෝප්පයකට දාල ලැප් එක ළඟ තියන්න.

    පැයක් දෙකක් යනකොට කූඹි ඒ කෝප්පෙට එනවා. මේ ක්‍රමයට කුඹින් අයින්කරලා දාන්න පුළුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Rs.180 ට ant bait කුඩු පැකට් එකක් ගත්තා, සීනි වලට කලවම් කරලා කාර් එක ඇතුලේ තිබ්බා. එහෙමයි මම උන්ව කාර් එකෙන් ඉවත් කළේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටේබල් එකේ කකුල් වටේට අර චෝල්ක් එකෙන් ඇන්දම ආයෙ උඩට ගොඩවෙන්නෙ නෑ. ඊට පස්සෙ එන්නෙ චාජින් කේබල් එක දිගේ. චාජින් කේබල් එක වටේටත් ඇන්දා මමනම්. ඒ කරලා රූම් එකේ බිත්ති පහල දාරය දිගටම ඇන්දා. මාස ගානක් කූබියෙක් දැක්කෙවත් නෑ. දැන් මැකිලා ගිහින්. ආයෙ එකා දෙන්නා එනවා.

    චෝල්ක් එකෙන් කේබල් එකේ ආවරණයට හානියක් වෙනවාද නොදනිමි.
    Hitline chalk එක දැන් affective නෑ ඉස්සර වගේ .කලු කූඹි එහෙම යනවා ඇදපු ඉරි උඩින්.ඉස්සර නම් මැරිලා වැටෙනවා රොතු පිටින්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,202
    113
    Hitline chalk එක දැන් affective නෑ ඉස්සර වගේ .කලු කූඹි එහෙම යනවා ඇදපු ඉරි උඩින්.ඉස්සර නම් මැරිලා වැටෙනවා රොතු පිටින්
    මැරුනෙ නෑ තමයි. හැබැයි ඒ ලයින් එක ක්‍රොස් කරන්නෑ. ටිකක් තදට ඇන්දා මම
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    Rs.180 ට ant bait කුඩු පැකට් එකක් ගත්තා, සීනි වලට කලවම් කරලා කාර් එක ඇතුලේ තිබ්බා. එහෙමයි මම උන්ව කාර් එකෙන් ඉවත් කළේ.
    kohenda bun gaththe ? packet eke image ekak ewapanko