වටිනා Paid ෆොන්ට්ස් Free බාමු!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    UPDATE



    Menna Mey Site Ekenuth Lassana Fonts Kalin Site Eke Wagema Free Ganna Puluwan. Font Eka Download wenne Extention ekak nathiwa nam Aka .WOFF kiyana Format ekata rename karalaa Eta passe Convert Site Ekata daanna.



    Code:
    https://houseind.com/fonts

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    UPDATE



    Menna Mey Site Ekenuth Lassana Fonts Kalin Site Eke Wagema Free Ganna Puluwan. Font Eka Download wenne Extention ekak nathiwa nam Aka .WOFF kiyana Format ekata rename karalaa Eta passe Convert Site Ekata daanna.



    Code:
    https://houseind.com/fonts


    another site

    Code:
    https://www.fontshop.com/
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    use chrome instead of firefox

    mage eke inspect giyama application kiyla eka pennanne nane

    අඩෝ මාර් සීන් එකනෙ බන්. මන් අද තමයි ට්‍රයි කරේ මට මේ application කියන් tab එක පෙන්වන් නෑනේ බන් කොහේවත්. firefox, chrome මොකකවත්

    මචං වැඩේ සුපිරියි.ඒත් හැම ඒකක්ම ගන්න බැහැනෙ.මම ට්‍රයි කෙරුව Tatus කියන පොන්ට් ඒක ගන්න. ඒත් ගන්න බැහැ
    You must spread some Reputation around before giving it to Al Baik again.

    opYf3rtITZaquFAC2vtQYQ.png

    මට නම් වැඩ කලේ නැහැ

    Man karala baluwa chrome ekenn hari giya :D:D

    මේ ත්‍රෙඩ් එකේ අරමුණ දැණුම ශෙයාකිරීම පමණයි..

    1. මුලින්ම මෙන්න මේ ෆොන්ට්ස් සල්ලිවලට දෙන සයිට් එයට යන්න...

    Code:
    https://www.linotype.com


    2. ඊලඟට අදාල ෆොන්ට් එක සර්ච් කරලා හොයලා අරගෙන මෙන්න මේ වගේ Open කරගෙන....,

    IorCeB5.png


    3. ෆොන්ට් එක හයිලයිට් කරලා ඒක උඩ මවුස්පොයින්ටරේ රයිට් ක්ලික් කරන්න.. එතනින් "Inspect" ක්ලික් කරන්න..

    lMnRKr2.png


    4. එතකොට එන ඩිවොලොපර් ඔප්ශන් පැනල් එකේ "APPLICATION" ටැබ් එක ක්ලික් කරලා වම්පත්තේ තියෙන "FRAMES" කියන එක ක්ලික් කරන්න... ඊට පස්සේ ඒකේ පහලින් එන "TOP" කියන එක ක්ලික් කරලා "FONTS" කියන එක Select කරලා අපිට අවශ්‍ය ෆොන්ට් එක උඩ ආයිත් Right Click කරලා "OPEN IN A NEW TAB" එක ක්ලික් කරාම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා....


    aaeyZNO.png


    5. දැන් ඩවුන්ලෝඩ් වෙච්ච කියන එක්ස්ටෙන්ශන් .WOFF එකෙන් තියෙන ෆොන්ට් එක පහලින් තියෙන ලින්ක් එකේ සයිට් එකෙන් .TTF කියන ෆෝමැට් එකට කන්වර්ට් කරලා අරගන්න...
    Code:
    [COLOR="Blue"]
    https://onlinefontconverter.com/
    [/COLOR]

    අර මුලින්ම ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් එකේ එක්ස්ටෙන්ශන් එක .WOFF2 කියලා තිබුනොත් ඒක .WOFF එකට Rename කරලා ඊටපස්සේ කන්වර්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න


    KfBnq41.png




    එච්චරයි,...



    WORKS WITH FIREFOX.

    ow292W9.png