වටිනා Whatsapp කියන අලුත් අප්ඩේට් එක !

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔන්න මචෝ දැන් WhatsApp එකේ Phone එක ඔන්ලයින් තියන් නැතුවම PC වට්සැප් පාවිච්චි කරන්න පුළුවන්.. මටනම් ඊයේ තමයි අප්ඩේට් එක ආවේ, අනිත් අයට කලින් ආවද දන් නැ.. :P කොහොම උනත් බලාපොරොත්තු උන අප්ඩේට් එකක්. වටිනවා!! :yes: :yes: :yes:

    1646812578404.png
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    mata thiyana anith prashne phone eka online nathuwa puluwan kiyanne ape msg cloud eke store wenwada?
    dan unage end to end encrption nadda? (2)
     
    • Sad
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Matath ba. thama windows wala whatsapp ekata witrada oka thiynne. mac ekata awilla nadda?

    mata thiyana anith prashne phone eka online nathuwa puluwan kiyanne ape msg cloud eke store wenwada?
    dan unage end to end encrption nadda?

    mata thiyana anith prashne phone eka online nathuwa puluwan kiyanne ape msg cloud eke store wenwada?
    dan unage end to end encrption nadda? (2)
    ඒක ගැන කියන්නනම් ලොකු දැනුමක් නැ යාලුවේ.. :no: හැබැයි එහෙම දෙයක් වෙලා තමයි මෙහෙම වෙන්න ඕනි. නැතුව බැනේ..එත් end to end encrption එකට ගැටළුවක් නැතුව ඇති.
     
    • Like
    Reactions: dasith077

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    g

    group hadanna puluwanne. Ethakota call gaththama group ekakin yanne nadda ? Man pc eken try karala na
    mam last month wage try kale nam na but eita kalin group call ekakata join wennawath ba & ekkenekta call ekak aran eita passe thawa kenek wa matawath anith kenatawath call ekata kawruth add karannawath ba whatsapp desktop eke.
    eka kenek ekka witharai call eke allow karanne.
     
    • Like
    Reactions: akshanz 2.0