ඔන්න මචෝ දැන් WhatsApp එකේ Phone එක ඔන්ලයින් තියන් නැතුවම PC වට්සැප් පාවිච්චි කරන්න පුළුවන්.. මටනම් ඊයේ තමයි අප්ඩේට් එක ආවේ, අනිත් අයට කලින් ආවද දන් නැ..
කොහොම උනත් බලාපොරොත්තු උන අප්ඩේට් එකක්. වටිනවා!!
කොහොම උනත් බලාපොරොත්තු උන අප්ඩේට් එකක්. වටිනවා!!

හැබැයි එහෙම දෙයක් වෙලා තමයි මෙහෙම වෙන්න ඕනි. නැතුව බැනේ..එත් end to end encrption එකට ගැටළුවක් නැතුව ඇති.