වටේ යන උන්ට කොටන්න ගිහින් චාමිකයට වෙච්චි දෙයක්ද?

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ
    බඳින්න ඕනේ නෑ. නමුත් ළමයට නඩත්තු ගෙවන්න ඕනේ. යකෝ ඒ උඹ ළමයෙක් නේ ගැනී කවුරු උනත්. උබේ ලේ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා
    වටේ යන ඒවා නෙවෙයි නිකං හම්බුනත් ගහන්නැති ප්‍රතිපත්තියෙ ඉන්න හින්ද එහෙම බයක් නෑ.

    ක්‍රිකටර් කෙනෙක් ට කියලා අන්තිමට ලංකාවේ හිටියේ ලසිත් මාලිංග විතරයි. ඌත් ගියාට පස්සේ ලංකාවේ ක්‍රිකට් මැරුනා. දැන් ඉන්නේ වලත්තු පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ රැලක්. ලංකාවේ ක්‍රිකට් වලට පාංශුකූලේ දීලා. ඔය වලත්තු නයිට්කල්බ් බේබද්දොන්ට වියදම් කරන සල්ලි වලින් බලු කපුටු දානයක්වත් දුන්නා නම් මීට වඩා හොඳක් වෙයි. :rolleyes2:🤌
    මේ කතාව නං සහතික ඇත්ත.
    මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙවෙයි. ලොවෙත් ලංකාවෙ උන් දින්නත් එකයි පැරදුනත් එකයි, ලංකාවෙ ක්‍රිකට් අතුගෑවිලා ගියත් මට නං ගානක් නෑ.
    ඒත් සංගල මහේලල මාලිංගලගෙන් පස්සෙ (උන් කරපු දහදුරා වැඩ වෙනම කතාවක්. ඒත් උන් උන්ගෙ ඩියුටිය කලා නියමෙට.) ක්‍රිකට් කියල දෙයක් නෑ. දැන් ඉන්න හුත්තිගෙ පුතාලට ක්‍රිකට් ඇරෙන්න අනිත් කුපාඩි වැඩ හැම එකක්ම පුලුවන්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    චාමික DNA test එකට බෑ කියලා!
    ඉන්දීය ජාතිකයෙක් එක්ක ඒකිට සම්බන්ධයක් තියන පොටෝ අධිකරණයට ඉදිරිපත් කරලා!

    ඒක නෙවෙයි රියල් ප්‍රස්නෙ

    කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා

    දැන් චාමිකයා ඕක කරලා ඌ තාත්ත උනුත් පොර බිත්තියටම හිර වෙනවා නේද ?

    චීත්ත සිද්ධි උනත් පාඩමක් ඉගෙන ගන්න මරු මුන්ට 😁

    මොක්කද උබේ මතේ 😌
    Badinna one naha. Birth certificate ekata nama danna one.
     
    • Like
    Reactions: Udee KJ

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    975
    523
    93
    DNA kese wethath meki hena baduwak ne... lamayekuth hadagena marry karalath na..
    nondine ithin..
    marry karanne nathuwa sex karanna epa kiyanne okane. comdom haduwe baduwak wennawath badu karayek wennawath newei.. marry karapu ayata lamai hadanne nathuwa sex karala sathutu wenna ne...

    marry nokara sex karana, marry karala wenakenek ekka horata sex karapna hamoma life eke kawada hari koi widiyakin hari windawanawa...
    gonnu.. life eka enjoy karanna danne na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ

    ලංකාවෙ ගබ්සාත් බෑ. එහෙව් එකේ නීතිය තියෙන්න ඕන අනිවා නම දීලා නඩත්තු ගෙවන්න ඕන කියලා.
     
    • Love
    Reactions: topkollek