වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව (1975 Feb 6)

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ප්‍රබාකරන් තමන්ගේ සංවිධානය අරම්භ කර කෙටි කලකින් , දෙමළ එක්සත් පෙරමුණ (TUF) වඩ්ඩුකොඩ්ඩායි, යාපනය දෙපළේ පන්නාකම් හි තම පළමු ජාතික සම්මේලනය පැවැත්වීය. එහිදී,වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව 'වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව' සම්මත කරන ලදී. (1975 Feb 6). පහත දැක්වෙන්නේ ඒම ප්‍රකාශනයයි​

    මෙම සම්මේලනය විසින් තීරණය කරන්නේ, එක් එක් ජාතියකට අයත් ස්වයංනියමය හිමිකම පදනම් කරගනිමින්, දෙමළ ජාතියේ වත්මන් අතින් රැකගැනීම සඳහා නිදහස්, ස්වෛරී, ස්වකීය, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යය ගොඩනැගීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

    සියවස් ගණනාවක් පුරා සිංහල හා දෙමළ ජාතීන්, දිවයිනේ අයිතිය බෙදාගෙන සිටි අතර, සිංහලයෝ රටේ දකුණු හා බස්නාහිර කොටස්වල, වළවේ ගංගාව සිට හලාවත දක්වා අභ්‍යන්තරයේ පදිංචිව සිටියහ, දෙමල ජනතාව උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්කයන්ට අයිතකම් කීහ.

    දෙමළ රාජධානිය 1619 දී යුද්ධයකදී පෘතුගීසීන් විසින් ජයග්‍රහණය කර ගත් අතර, පසුව ඔවුන්ගෙන් ඕලන්දයන් සහ බ්‍රිතාන්‍යයන් හට පරාජය වූ අතර, සිංහල රාජධානීන්ට ස්වධීනව පැවතුණි.

    බ්‍රිතාන්‍යයන් සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් වෙනම පාලනය කරමින් සිටියද 1833 කොල්බ්‍රුක් කොමිසමේ යෝජනා අනුව පරිපාලන පහසුව සඳහා සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් බලහත්කාරයෙන් එකට එක් කළහ.

    1948 නිදහස් සටනේ දිවිපරදුවට තබා සටන් කලේ දෙමල නායකයන්. ඒනිසා දිවයිනට නිදහස ලැබුණි.

    මෙය හුදෙක් ප්‍රජාත්‍රන්තවාදි වුවද දෙමල රාජ්‍ය අයිතියට වූ මරු පහරක් විය.

    දෙමළ ජනතාව, ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ වෙනම සංස්කෘතිය සහ උරුම, ශතවර්ෂයන් ගණනක් තිස්සේ වෙනම රාජ්‍යයක් ලෙස පැවතී ආ ස්වාධීන ඉතිහාසය, සහ ඔවුන්ගේම භූමියේ ඔවුන් ස්වයං පාලනය කරන වෙනම එකකයක් වශයෙන් පවතිම, නිසා සිංහලයන්ගෙන් වෙනස් සහ වෙනම ජාතියක් බව මෙහි ප්‍රකාශ කරයි. සිංහලයන් විසින් නව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර, දෙමළ ජනතාව ගේ භූමිය, භාෂාව, පුරවැසිභාවය, ආර්ථික ජීවිතය, රැකියා හා අධ්‍යාපන අවස්ථා අවහිර කරමින්, දෙමළ ජාතියේ සියලු ජාතික ලක්ෂණ විනාශ කිරීමට යොදාගෙන ඇත.

    තව තියෙනවා බලන්න.... මම ට්‍රන්ස්ලෙට් කරලා දැම්මේ ඇටෙන් පොත්තෙන් ආපු උන් කියන්නේ යුද්ධයට මූලික වුනේ 1981 සහ 1983 කියලා.. හැබැයි ඒක නෙවෙයි මූලය....

    https://www.sangam.org/FB_HIST_DOCS/vaddukod.htm

    අනිත් එක අපේ ගොඩක් මෝඩ පක්කු පාවිච්චි කරන වචන තමා සිවිල් යුද්ධය.. ☠️සිවිල් යුද්ධය☠️ කියන වචනය ඉතාම බරපතල වචනයක්. සිවිලි යුද්ධයක් ☠️සමාන්‍ය මහජනයා අතර වෙන යුද්ධයක්. නමුත් යුද්ධය වුනේ ත්‍රස්වාදි සංවිධානයකුත් රාජ්‍යකුත් අතර. හැබැයි සිවිල් යුද්ධය කියන වචනය මුලින්ම භාවිතා කරේ ශිරන්තිනි ඥානසෙල්වම් මම දනන් හැටියට 1993 දි. සිවිල් යුද්ධයක්☠️ කිව්ව ගමන් ත්‍රස්තවාදයකට වඩා පිලිගැනිමක් තියනවා.... කවද හරි දවසක යුද්ධයේදි තමන් කැමති පාර්ශවය වින්දිත පාර්ශවයක් වුනාම සධාරණිකරනය කරන්න ලේසියි. එතකොට ඔය සටන න්‍යායාත්මකව තවත් අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ☠️කවුරු හරි සිවිල් යුද්ධයක් ගැන අදහස් කරනවා නම් කල්පනාවෙන් ඉන්න.. ඒ අය හංගලා ගහන වෙන සෙල්ලමක් තියෙනවා.☠️

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    වල්ලිපුරම් තබ සන්නස අනුව නන් එහෙ ඉදලා තියෙන්නෙත් සිංහල රජතුමාගේ පාලනය යටතේ තමා.
     
    • Like
    Reactions: NRTG and Gunther

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වල්ලිපුරම් තබ සන්නස අනුව නන් එහෙ ඉදලා තියෙන්නෙත් සිංහල රජතුමාගේ පාලනය යටතේ තමා.

    අනිවා බදු පවා ගෙවන්න වෙලා තිබ්බා.... ගොඩක්ම මේක දාන්න හේතුව තමා මේ දවස්වල ඇටෙන් පොත්තෙන් ආපු එවුන් හිතන්නේ මේවා 83 කලබල වලින් පස්සේ ආවමතවාද කියලා නේ.. ඒ අය 1948 දිම ඉල්ලුවේ 50%ක නියෝජනයක් දෙමල මිනිසුන් වෙනුවෙන්. හැබැයි 15% වත් ජනගහනයෙන් නෑ.​

    අද කියන විදියට 83න් පස්සේ හැදුනු මතවාදයක් නෙවෙයි.. ඒ කාලේ ඉඳලම තිබ්බා​

    ------ Post added on May 25, 2024 at 10:51 PM

    Tamil Eelam shall be a Socialist State wherein the exploitation of man by man shall be forbidden, the dignity of labor shall be recognized, the means of production and distribution shall be subject to public ownership and control while permitting private enterprise in these branches within limit prescribed by law, economic development shall be on the basis of socialist planning and there shall be a ceiling on the total wealth that any individual of family may acquire.​

    ------ Post added on May 25, 2024 at 10:54 PM

    මේ ප්‍රකාශනය්ත් එක්කම තමා ඊලමේ සීමා නිර්ණයත් වෙන්නේ...

    images

    ------ Post added on May 25, 2024 at 11:05 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    1947 පලවෙනි පාර්ලිමෙන්තුවේදි අසන 89 කින් දෙමල අය ආසන 20ක් දිනාගන්නවා.. 22%ක්. එදා ලංකාවේ දෙමල ජනගහනයත් 22%. සර්ව සධාරන ව්‍යාප්තියක් කියලා බැලු බැල්මට පේන්වා...​

    ඒත් ඔවුන් ඉල්ලුයේ 50%ක්... එය ඉතාම අසාධරණ ඉල්ලිමක්.​

    ------ Post added on May 26, 2024 at 10:47 AM
     
    • Like
    Reactions: NRTG and vito

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දෙමළ රාජධානිය 1619 දී යුද්ධයකදී පෘතුගීසීන් විසින් ජයග්‍රහණය කර ගත් අතර, පසුව ඔවුන්ගෙන් ඕලන්දයන් සහ බ්‍රිතාන්‍යයන් හට පරාජය වූ අතර, සිංහල රාජධානීන්ට ස්වධීනව පැවතුණි.

    බ්‍රිතාන්‍යයන් සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් වෙනම පාලනය කරමින් සිටියද 1833 කොල්බ්‍රුක් කොමිසමේ යෝජනා අනුව පරිපාලන පහසුව සඳහා සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් බලහත්කාරයෙන් එකට එක් කළහ.

    Api colonization awul deyak widihata dekkata atta kathawa thama mahaloku sinhala ponnunta me dupatha eka ratak widihata aran yanna ba bedenawa misak. Portugese eddi me dupathe ratawal 5k thibba

    Jaffna
    Kandy
    Kotte
    Raigama
    Seethawaka

    Portuguese thama full legit wenama ratak widihata thibba jaffna walata gahala eka kotte side ekka annex kale. Anthimata English un thama 1815 di ratama eksesath kale.

    Anika hoda welawata 1948 kale tamil side eken indiawe una wage mohomad ali jinnah wage extreme separatist dial bihi une na hoda welawata. E point ekedima wenama demala ratak approve kalanam aai malaata goda daganna ba hamadama border kathandara thama. Demellu kagahuwata renna puke goo na. Economy ekak na. Ekko indiawen higakala un annex karagani separate wela awrudu 30k withara yaddi
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750

    උබ වරද්දගෙන. රටවල් හයක් තිබ්බේ නැහැ. ඔය කියන විදිහට බැලුවොත් වන්නියේ විතරක් තව හතක් තිබ්බා. ඔය රාජධානි ඔක්කෝම තිබ්බේ කෝට්ටේ ප්‍රධාන රාජධානිය යටතේ. රයිගම කියන්නේ කෝට්ටේ රාජධානියේ තිබිරිගේ. අලකේශ්වරව චීන්නු ඇවිත් උස්සන් යනකොට කෝට්ටේ නිකන් බල කොටුවක් විතරයි. පළවෙනි පරාක්‍රමබාහු තමා රෑජධානියක් කරන්නේ රයිගම ඉදන්ම ඇවිත්. සීතාවක නිකන් රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනය වගේ. බුවනෙකබාහු ගේ පිස්සු වැඩ හින්දා තමා ඕක තුනට කෑඩෙන්නේ එතකොට මහරජධානිය කියන තත්වේ සීතාවකට යනවා. උඩරට කියන්නේ යටත් රාජධානියක්. එක කොහොමත් මහ රාජධානිය යටතේ තිබ්බේ. යාපනේ කියන්නේ සිංහල රාජධානියක් වෙනම වගේ පාලනයක් ගෙනිච්ච. එක දෙමල වෙන්නේ පෘතුගීසින්ගේ පිහිටෙන් තමා. තිබ්බ සිංහල බෞද්ධ රාජධිනිය විනාශ කරලා පෘතුගීසි දෙමල රජකෙනෙක්ව පත් කරනවා. ඊළඟට ලන්දේසී දෙමල මිනිස්සු අරන් එනවා දුන්කොළ වවන්න. එකෙන් එන වංශවත් දෙමල ටිකට උගන්නන්න ඉස්කෝල අරිනවා. 48වෙනකොට ලංකාවේ සිංහල මිනිස්සුන්ට වඩා ලොකු චන්ද බලයක් දෙමල මිනිස්සුන්ට තිබ්බා. අනික සුද්දට කත් අදින්න හිටපු කට්ටියගෙන් ප්‍රධානම කට්ටිය තමා පොන්නම්බලම් සෙට් එක. නිදහස් අධ්‍යාපනයට එහෙම තදින්ම විරුද්ධ වෙච්ච කට්ටිය. බකිංහැම් මන්දිරේ කක්කුස්සිය පැත්තේ න් නිදහස ගත්තේ තමුන්ගේ අතේම බලය තියාගන්න. එක තමා ක්‍රමානුකූලව සිංහල මිනිස්සු අතට ගියේ. අපිත් ඉන්දියාව වගේ නිදහස් ගත්තානම් මුළු බලයම සිංහලු අතට තමා එන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    එක දෙමල වෙන්නේ පෘතුගීසින්ගේ පිහිටෙන් තමා. තිබ්බ සිංහල බෞද්ධ රාජධිනිය විනාශ කරලා පෘතුගීසි දෙමල රජකෙනෙක්ව පත් කරනවා. ඊළඟට ලන්දේසී දෙමල මිනිස්සු අරන් එනවා දුන්කොළ වවන්න. එකෙන් එන වංශවත් දෙමල ටිකට උගන්නන්න ඉස්කෝල අරිනවා.
    මේක පැහැදිලිවම කියන්න පුලුවන් tamil catholic සෙට් එකෙ නම් බැලුවම.

    ප්‍රනාන්දු පුල්ලේ , පෙරේරා පුල්ලේ,

    මන්නාරම අවට ඉන්න tamil catholic අයගෙ පෘතුගීසි ගති සෑහෙනට තියනව. නම් පවා එහෙමයි.

    බකිංහැම් මන්දිරේ කක්කුස්සිය පැත්තේ න් නිදහස ගත්තේ තමුන්ගේ අතේම බලය තියාගන්න
    නිදහසේ පියත් බැරිම තැන නිදහස දුන්න නිසා ගත්ත මිසක්, පොරත් කැමැත්තක් දක්වල තියෙන්නෙ ඩොමීනියන් තත්ත්වයක් යටතේ ලංකාව පවත්වාගෙන යන්න
    ------ Post added on May 26, 2024 at 12:13 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached.​

    ශුද්ධවූ සටනක් හරියට මේක අර ශුද්ධවූ යුද්ධ සංකල්පයෙන් ආව ඒව​

    https://www.google.com/search?clien...wGHS93CJ8QtKgLegQIEBAB&biw=1920&bih=919&dpr=1
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උබ වරද්දගෙන. රටවල් හයක් තිබ්බේ නැහැ. ඔය කියන විදිහට බැලුවොත් වන්නියේ විතරක් තව හතක් තිබ්බා. ඔය රාජධානි ඔක්කෝම තිබ්බේ කෝට්ටේ ප්‍රධාන රාජධානිය යටතේ. රයිගම කියන්නේ කෝට්ටේ රාජධානියේ තිබිරිගේ. අලකේශ්වරව චීන්නු ඇවිත් උස්සන් යනකොට කෝට්ටේ නිකන් බල කොටුවක් විතරයි. පළවෙනි පරාක්‍රමබාහු තමා රෑජධානියක් කරන්නේ රයිගම ඉදන්ම ඇවිත්. සීතාවක නිකන් රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනය වගේ. බුවනෙකබාහු ගේ පිස්සු වැඩ හින්දා තමා ඕක තුනට කෑඩෙන්නේ එතකොට මහරජධානිය කියන තත්වේ සීතාවකට යනවා. උඩරට කියන්නේ යටත් රාජධානියක්. එක කොහොමත් මහ රාජධානිය යටතේ තිබ්බේ. යාපනේ කියන්නේ සිංහල රාජධානියක් වෙනම වගේ පාලනයක් ගෙනිච්ච. එක දෙමල වෙන්නේ පෘතුගීසින්ගේ පිහිටෙන් තමා. තිබ්බ සිංහල බෞද්ධ රාජධිනිය විනාශ කරලා පෘතුගීසි දෙමල රජකෙනෙක්ව පත් කරනවා. ඊළඟට ලන්දේසී දෙමල මිනිස්සු අරන් එනවා දුන්කොළ වවන්න. එකෙන් එන වංශවත් දෙමල ටිකට උගන්නන්න ඉස්කෝල අරිනවා. 48වෙනකොට ලංකාවේ සිංහල මිනිස්සුන්ට වඩා ලොකු චන්ද බලයක් දෙමල මිනිස්සුන්ට තිබ්බා. අනික සුද්දට කත් අදින්න හිටපු කට්ටියගෙන් ප්‍රධානම කට්ටිය තමා පොන්නම්බලම් සෙට් එක. නිදහස් අධ්‍යාපනයට එහෙම තදින්ම විරුද්ධ වෙච්ච කට්ටිය. බකිංහැම් මන්දිරේ කක්කුස්සිය පැත්තේ න් නිදහස ගත්තේ තමුන්ගේ අතේම බලය තියාගන්න. එක තමා ක්‍රමානුකූලව සිංහල මිනිස්සු අතට ගියේ. අපිත් ඉන්දියාව වගේ නිදහස් ගත්තානම් මුළු බලයම සිංහලු අතට තමා එන්නේ.
    මේ කතාව තමයි මමත් අහලා තියෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනිත් එක අපේ ගොඩක් මෝඩ පක්කු පාවිච්චි කරන වචන තමා සිවිල් යුද්ධය.. ☠️ සිවිල් යුද්ධය☠️ කියන වචනය ඉතාම බරපතල වචනයක්. සිවිලි යුද්ධයක් ☠️සමාන්‍ය මහජනයා අතර වෙන යුද්ධයක්. නමුත් යුද්ධය වුනේ ත්‍රස්වාදි සංවිධානයකුත් රාජ්‍යකුත් අතර. හැබැයි සිවිල් යුද්ධය කියන වචනය මුලින්ම භාවිතා කරේ ශිරන්තිනි ඥානසෙල්වම් මම දනන් හැටියට 1993 දි. සිවිල් යුද්ධයක්☠️ කිව්ව ගමන් ත්‍රස්තවාදයකට වඩා පිලිගැනිමක් තියනවා.... කවද හරි දවසක යුද්ධයේදි තමන් කැමති පාර්ශවය වින්දිත පාර්ශවයක් වුනාම සධාරණිකරනය කරන්න ලේසියි. එතකොට ඔය සටන න්‍යායාත්මකව තවත් අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ☠️කවුරු හරි සිවිල් යුද්ධයක් ගැන අදහස් කරනවා නම් කල්පනාවෙන් ඉන්න.. ඒ අය හංගලා ගහන වෙන සෙල්ලමක් තියෙනවා.☠️

    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ වරද්දගෙන. රටවල් හයක් තිබ්බේ නැහැ. ඔය කියන විදිහට බැලුවොත් වන්නියේ විතරක් තව හතක් තිබ්බා. ඔය රාජධානි ඔක්කෝම තිබ්බේ කෝට්ටේ ප්‍රධාන රාජධානිය යටතේ. රයිගම කියන්නේ කෝට්ටේ රාජධානියේ තිබිරිගේ. අලකේශ්වරව චීන්නු ඇවිත් උස්සන් යනකොට කෝට්ටේ නිකන් බල කොටුවක් විතරයි. පළවෙනි පරාක්‍රමබාහු තමා රෑජධානියක් කරන්නේ රයිගම ඉදන්ම ඇවිත්. සීතාවක නිකන් රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනය වගේ. බුවනෙකබාහු ගේ පිස්සු වැඩ හින්දා තමා ඕක තුනට කෑඩෙන්නේ එතකොට මහරජධානිය කියන තත්වේ සීතාවකට යනවා. උඩරට කියන්නේ යටත් රාජධානියක්. එක කොහොමත් මහ රාජධානිය යටතේ තිබ්බේ. යාපනේ කියන්නේ සිංහල රාජධානියක් වෙනම වගේ පාලනයක් ගෙනිච්ච. එක දෙමල වෙන්නේ පෘතුගීසින්ගේ පිහිටෙන් තමා. තිබ්බ සිංහල බෞද්ධ රාජධිනිය විනාශ කරලා පෘතුගීසි දෙමල රජකෙනෙක්ව පත් කරනවා. ඊළඟට ලන්දේසී දෙමල මිනිස්සු අරන් එනවා දුන්කොළ වවන්න. එකෙන් එන වංශවත් දෙමල ටිකට උගන්නන්න ඉස්කෝල අරිනවා. 48වෙනකොට ලංකාවේ සිංහල මිනිස්සුන්ට වඩා ලොකු චන්ද බලයක් දෙමල මිනිස්සුන්ට තිබ්බා. අනික සුද්දට කත් අදින්න හිටපු කට්ටියගෙන් ප්‍රධානම කට්ටිය තමා පොන්නම්බලම් සෙට් එක. නිදහස් අධ්‍යාපනයට එහෙම තදින්ම විරුද්ධ වෙච්ච කට්ටිය. බකිංහැම් මන්දිරේ කක්කුස්සිය පැත්තේ න් නිදහස ගත්තේ තමුන්ගේ අතේම බලය තියාගන්න. එක තමා ක්‍රමානුකූලව සිංහල මිනිස්සු අතට ගියේ. අපිත් ඉන්දියාව වගේ නිදහස් ගත්තානම් මුළු බලයම සිංහලු අතට තමා එන්නේ.
    Kotte rajadaniya yatathe upa raajadani widihata anik serama thibbe 6 weni parakramabahu rajathumage kaale. E kale thama sapumal kumarayawa yapaneta yawala ehe hitapu ekata shot eka deela uge puthawa jaffna raja putuwe indawala kotte ta yatath rajadaniyak kale.

    Pora iddima thama kandy wenama ratak widihata wen une
    "Sēnasammata Vikramabāhu[note 1] was King of Kandy from 1469 to 1511. Before becoming independent the provinces that made up the Kingdom of Kandy belonged to the Kingdom of Kotte. Vikramabāhu founded the city of Kandy,[1] and during the reign of Parakramabahu VI Kandy became a separate entity seceding from Kotte"

    Kohomath poragen thawa generation deka thunakata passe 6 weni wijayabahuge puthala 3 dena uwa marala kadagana giya gaman ethana thanikara independent ratawal 3 k karagatta. Ethana kadichcha gaman jaffna hitapu arya chakravarti dynasty eka aayi full separate kingdom ekak una.

    E kiyanne fully independent ratawal 5k. Sinhala ratawal 4 un un un athare yudda kara kara hitiye. Jaffna patta palatha diha baluweth na allaganna thiya. Anika 2 rajasinghe kaale ehema jaffna proper ratak widihata full recognise karala trade ties, diplomatic ties godanagagana thibbe indiawe tamilnadu kings la ekka deal kale jaffna king haraha.

    Kohomath anthimata 6 parakramabahu rata unify karala awrudu 30k 40k wath thibbe na aai kaduna 1500's muladima. Thawa awrudu 300kata wada giya aai unify wenna suddo 1815 di karanakanma
     
    • Like
    Reactions: NRTG