වඩාත් සුදුසු 18+

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
:eek::eek::eek::eek:වැ‍ඩේ නම් හිතුවට වඩා බයානකයි ව‍‍ගේ.:lol::lol::lol:

ඇයි උබ බඳින්නද යන්නෙ??

ඇයි මම නරකද..?? අපි බැන්දොත් බැන්දෙන්නෙ නැද්ද..?? මම මෙහෙම හිටියට බෝ පැලේ වගේ කොල්ලා :shocked: :lol::lol::lol:

මම එයාට :love::love::love: :shocked::lol::lol:

joke hode shammee.....
 
;););) මේක එක මතයක් විතරයි... ඕන කෙනෙක්ට මේකට විරුද්ධව අදහස් දක්වන්න පුලුවන්..:cool::cool::cool:
විරුද්ධ නැත.:no: මගේ අදහස වටිනා මාතෘකාවක් නිකංම සටහනක් වුන එකට දුකයි මහරජ!;)

Ayyo shammee serious ganna epa aney..:no:
:no:;)

Ammo.... shammi mara talks ne denne...... :P :P :P :P :P
:shocked:;):)

:oo::oo::dull::dull::dull: අයියෝ කෙල්ලේ.. ඔයා ඔහොම මධ්‍යම ප්‍රතිපදාවෙ ගියොත් රහත් වෙයි... ටිකක් ෆන් එකේ ඉන්නකො...!! :):) ;)
ටිකක් ඉවසීමෙන් අපේ සීමාවෙ ඉඳලා කතා කරන්න වෙනවානේ:sorry:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ටිකක් ඉවසීමෙන් අපේ සීමාවෙ ඉඳලා කතා කරන්න වෙනවානේ:sorry:

අපෝ ඔව් ඔව් සීමාව නම් පනින්න එපා.... :shocked::lol::lol:
නැත්නම් ඔයාගේ ඇදුම් thread එක වගේ මට ඇදුම් ගලවන්න එන්න වෙයි.... :lol::lol::lol:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇයි මම නරකද..?? අපි බැන්දොත් බැන්දෙන්නෙ නැද්ද..?? මම මෙහෙම හිටියට බෝ පැලේ වගේ කොල්ලා :shocked: :lol::lol::lol:

මම එයාට :love::love::love: :shocked::lol::lol:

joke hode shammee.....
ko balanna bo pale?? :P
me wageda???
Bodhi_tree_foster_botanical_gardens_hawaii.jpg
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උබ ඕනෙනම් දෙවෙනි මනමාලයාට වරෙන් :shocked::lol::lol: ;)
    හා හා එන්නම්.... එතකොට දෙවෙනි මනමාලි කව්ද කියල ශම්මිගෙන් අහල කියන්න... :lol:
    :eek::eek::eek: අඩේ එතකොට මම කෝ...???
    :lol::lol:
    ඒක වෙනම කතාවක්.......;););)