සමාජයේ විවිධ කයිකතන්දර හා ලේඛකයාගේ මනෝ විකාර පිරුනු මේ සටහනේ එකම තේරුම මේක වෙන්න ඇති.
......පුරැෂ ලිංගය එතරම් බලවත්ය.
ස්ත්රි යොනියත් මේසේමය......
අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන

හිතාගන්නවත් බැරිවෙයි මේ පෝසට් එක.ශම්මි පුහු සුචරිතවාදිනියක් හෝ වෙනස්ම ආකාරයේ සමාජ සත්වයෙක් නෙවෙයි.යමක් මැදහත්ව බලන උපේක්ෂා සහගත අද කාලයේ ගැහැනියක්.