වඩිගපටුන නැට්ටුවන් අද උසාවියට...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වඩිගපටුන නැට්ටුවන් අද උසාවියට...

    5df6fde7391c7_82.jpg


    1216-01.jpg


    source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පව් මුන් දෙන්නා අනුන්ගෙ පව් ගෙවනවා....
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පව් මුන් දෙන්නා අනුන්ගෙ පව් ගෙවනවා....

    මොන පවක්ද බන්?
    තමන්ගේ කැමැත්තෙන් වගේම සල්ලිත් ලැබෙන්න ඇති නේහ්?.............
     
    • Like
    Reactions: Lejayange

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    කෝ මේ විදග්ධ පුක් ශෝධක
    ආගිය අතක් නෑනේ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කෝ මේ විදග්ධ පුක් ශෝධක
    ආගිය අතක් නෑනේ...


    ඔය නැට්ටුවො දෙන්නගෙන් එකෙක්ද දන්නෙ නෑ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දේසපාලුවන්ගෙ කුණු කේස් වලට සම්බ්න්ධ උනාම අන්තිමට වෙන්නෙ ජීවිතේ නැතිකරගන්න.


    :yes::yes::yes: අනිත් පැත්ත පෙරළුනානම් කොහොමෙයි ආතල් එක...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,272
    113
    Gotland
    මහ කිඹුලා ගන්න තුරු අපි අවදියෙන්


    රජිත සර් මේවට සම්බන්ද නෑ එතුමා කලේ මේ අයගේ සම්බන්දිකරණය විතරයි. කට උත්තරයක් දෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රජිත සර් මේවට සම්බන්ද නෑ එතුමා කලේ මේ අයගේ සම්බන්දිකරණය විතරයි. කට උත්තරයක් දෙයි

    දතා ඇතුලේ වගේ.....