වඩිනු දේවතාවිය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නොනිමෙනා වැසි අතර
    දුක් කඳුළු හෙලනු රිසි
    කුමරියක සොයා ගිය
    දේවතාවියක සේ...

    ඇගේ මව් ඈ සොයා
    ඇගේ සෝ ගී අසා...
    ඇගේ දුක පා කළා
    දේවතාවියක සේ...

    ආදරය විෂ කටු ය
    ලෝකය ම එරෙහි ව ය
    සිතට එන මොහොතකට
    වඩිනු දේවතාවිය...

    2306?????? 2307230200 2307260730
    #spn
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මහත්තුරු උදේම විෂ දැම්මද?
    :eek:

    ------------------------------------

    මේකද ඇහුවෙ? නෑ නෑ විෂ දාගන්නෙ නෑ කවදාවත්... :D

    මත් ප්‍රචාරය කරන
    මත් බෙදන සතර අත
    මත් යොදා කෑම දෙන
    සියල්ලෝ නැත අවැසි...

    ස්වභාදහමට තිබෙන
    සබැඳියෙන් ඉවත්කර
    මේ සොඳුරු භූමියට
    රැගෙන එමු සෙත් සුවය...

    2307111751 2307121739
    #mabheera
    #spn
     
    • Like
    Reactions: NRTG