වඩිනු දේවතාවිය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නොනිමෙනා වැසි අතර
    දුක් කඳුළු හෙලනු රිසි...
    කුමරියක සොයා ගිය
    දේවතාවියක සේ...

    ඇගේ මව් ඈ සොයා
    ඇගේ සෝ ගී අසා...
    ඇගේ දුක පා කළා
    දේවතාවියක සේ...

    ආදරය විෂ කටු ය
    ලෝකය ම එරෙහි ව ය...
    සිතට එන මොහොතකට
    වඩිනු දේවතාවිය...

    2306?????? 2307230200 2307260730
    #spn