වඩිවෙල් සුරේෂ්
තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මාධ්‍ය හමුවකදී පැවසීය.
අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක් ඔහු හමුවීමට ගිය බවත් ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත්ය.
කඳුරට ජනතා පෙරමුණු නායක වී. රාධ ක්‍රිෂ්ණන් සහ එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.
ඔවුන් දෙදෙනා අගමැතිවරයා හමු වී මේ තීරණය දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි .
එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම අවස්ථාවක නොයන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද ඔහු සඳහන් කළේය.

HTML:
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%85%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92/1-539375?fbclid=IwAR3OveWl5UcfLuwoAsW3pxf1nIV9v_iW2oAgXtnmjJvIQKfnCSRRHsaSdnE
Last edited: