වඩිවෙල් සුරේෂ්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වඩිවෙල් සුරේෂ්

    තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මාධ්‍ය හමුවකදී පැවසීය.
    අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක් ඔහු හමුවීමට ගිය බවත් ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත්ය.

    කඳුරට ජනතා පෙරමුණු නායක වී. රාධ ක්‍රිෂ්ණන් සහ එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

    ඔවුන් දෙදෙනා අගමැතිවරයා හමු වී මේ තීරණය දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි .

    එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම අවස්ථාවක නොයන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

    තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද ඔහු සඳහන් කළේය.

    HTML:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%85%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92/1-539375?fbclid=IwAR3OveWl5UcfLuwoAsW3pxf1nIV9v_iW2oAgXtnmjJvIQKfnCSRRHsaSdnE
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    හම්මේ දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ නේද ජෙප්පෝ..:love:
     
    තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මාධ්‍ය හමුවකදී පැවසීය.
    අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක් ඔහු හමුවීමට ගිය බවත් ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත්ය.

    කඳුරට ජනතා පෙරමුණු නායක වී. රාධ ක්‍රිෂ්ණන් සහ එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

    ඔවුන් දෙදෙනා අගමැතිවරයා හමු වී මේ තීරණය දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි .

    එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම අවස්ථාවක නොයන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

    තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද ඔහු සඳහන් කළේය.

    nE[/HTML]

    මෙව්වා බුම්ප් කොරල තියාගන්න ඕනි, :yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ehema ekek innawa kiyala dana gaththeth iyeee ... kabbo porawal wena market wena kalayak ... issara thonday asriof karayai wage ... ane hapoi ratakata giya kalak
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    ehema ekek innawa kiyala dana gaththeth iyeee ... kabbo porawal wena market wena kalayak ... issara thonday asriof karayai wage ... ane hapoi ratakata giya kalak

    පඹයා වගේ සක්කිලියෙක් මේලෝකේ කොහෙවත් නැතිව ඇති... තමන්ගේ බියගුළු නිවට කමට රටෙන් පලිගන්නේ... තු නොදකින්...

    ඌට රනිල්ගෙන් පලිගන්න ඕනේ නම් ගේමක් සෙට් කරලා ඌව ඉවර කරානම් ඉවරනේ.. අහිංසක මිනිස්සු පලිද උගේ නිවට කමට...

    මහින්දයා සේරටම කලින් ඌට පුකට පයින් ගහලා එලවන්න තියෙන්නේ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    giphy.gif
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වසන්ත සේනානායක - සංචාරක හා වනජීවී

    වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය