වඩු කර්මාන්තය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    බම්ප්.හොද එකෙක් සෙට් උනොත් මටත් කියපන්.:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කොහෙද ඉන්නේ??
    උබ ඉන්න තැනට ලග තැනකින් කරගනින්
    එකත් හොදට දන්නා කියන අයගෙන් අහල බලල.
    දුර ඉන්න උන්ට කියල කරගන්න යන්න එපා මචං. උබට ප්‍රවාහනයට ලොකු වියදමක් දරන්න වෙයි.
    ගොඩක් වෙලාවට ලිමඩු ( වඩු මඩුවක් කරන තැනකින්) කරගනින්. මොකද වර්ක්ෂොප් එකකින් කරගත්තොත් යම් තරමක ගැරන්ටි එකක් තියනවා.
    ආතක් පාතක් නැතුව ගෙවල් ගානේ වඩු වැඩ කරන උන්ට කියල නම් කරගන්න යනකොට කල්පනාවෙන්. උන් වැඩේ කරාට පස්සේ හොයාගන්න නැහැ. වැඩේ එහෙන් මෙහෙන් ගහලා දැම්ම ගාන කදාගත්ත ගියා