වඩු බාස් කෙනෙක්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කොස්වත්තට කිට්ටුව ලී මඩුවක් තියෙනවා. එතන හදනවා. මාත් ලගදි හදා ගත්තා. තැන් දෙකක 38000, 32000 කියලා මෙතනින් 27000කට තේක්ක වලින් 4X2 අගලේ මහතට උඩ ලීය දාලා.

    https://www.google.com/maps/@6.9075...4!1spImVTtWY_QHa7SfKgjrbow!2e0!7i13312!8i6656
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එලකිරියෙත් ඔවා කරන ඩයල් එකක් නම් ඉන්නවා බන්. කෙලින්ම branded imported tools තමා පාවිච්චි කරන්නේ. Part time SE කෙනෙක් විදිහට වැඩ කරන හින්දා ලොකු ගානක් කියයි හැබැයි. 😁.
    Mention kranndath hitenawaa. Ekko ooni naeee.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කඩුවෙල කිට්ටුව නම්, කඩුවෙල මාලඹේ පිට්ටුගල පාරේ තුන් අදහේන පැත්තට හයිවේ එක යටින්, ඒක පහුවෙලා එනකොට අහුවෙන පොල් වත්තේ නම් වඩු මඩුවක් තියෙනව..
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මොරටුවේ එක්කෙනෙක්ව සෙට් කරගන්න ගොඩාක් අඩුවට කැමති විදිහට හදා ගන්න පුලුවන්. ඩිසයින් එක පොඩ්ඩක් ශෙයා කරන්නකො අපිට බලන්නත් එක්ක.
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඔයාට පුළුවන්නම් මොරටුමුල්ලට එන්න
    කස්ටම් ඩිසයින් ඔයාට ඕනේ විදියට හදා ගන්න පුළුවන්
    එක යායට ෂොප් තියෙනවා.
    ඩිලිවරි කර ගත්තත් මෙහෙ ඉඳන් පාඩුවක් වෙන්නේ නෑ. රාවතාවත්තේ වට රවුමෙන් වමට හැරෙන්න
    ලී වැඩ විතරමයි
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එලකිරියෙත් ඔවා කරන ඩයල් එකක් නම් ඉන්නවා බන්. කෙලින්ම branded imported tools තමා පාවිච්චි කරන්නේ. Part time SE කෙනෙක් විදිහට වැඩ කරන හින්දා ලොකු ගානක් කියයි හැබැයි. 😁.
    Mention kranndath hitenawaa. Ekko ooni naeee.
    අපේ එළකිරි ටූල් ඔස්තාර්ද?