ජනෙල් වලට වැඩියම හොඳ කොස්ද තේක්කද? කොස් අරටුව. වේලලා හදන්න
XibitZ Well-known member Oct 10, 2008 13,247 1 4,037 113 Moratuwa Aug 3, 2025 #21 Hrithik_Roshan said: ජනෙල් වලට වැඩියම හොඳ කොස්ද තේක්කද? Click to expand... කොස් අරටුව. වේලලා හදන්න Reactions: Hrithik_Roshan
Fire_Bird Well-known member Feb 13, 2009 8,841 1 1,046 113 Aug 3, 2025 #22 halmilla awlak na hodai kelinma awwa watunama pupuranna balanawa. hoda wood paint ekak hari waterbase hari karanna. teak hodai habai uluwahu walata wadiya ganne na ana allanna ba allala hitinne na kiyala. wadi wistharanam danne na eka gana.
halmilla awlak na hodai kelinma awwa watunama pupuranna balanawa. hoda wood paint ekak hari waterbase hari karanna. teak hodai habai uluwahu walata wadiya ganne na ana allanna ba allala hitinne na kiyala. wadi wistharanam danne na eka gana.
2osama Well-known member Oct 25, 2010 81,654 72,870 113 මාලඹේ Aug 3, 2025 #23 ඔය ජරවා දාලා දූවිලි බැඳෙනවා Paint එක යනවා මළ කරදර බන් දානවා නම් ගෙදරකට ඇලුමිනියම් ජනෙල් දාපන් ලි ගාව ගන්න එපා Reactions: jhnnwp
ඔය ජරවා දාලා දූවිලි බැඳෙනවා Paint එක යනවා මළ කරදර බන් දානවා නම් ගෙදරකට ඇලුමිනියම් ජනෙල් දාපන් ලි ගාව ගන්න එපා
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,622 113 Aug 3, 2025 #26 ozykolla said: ටිපිකල් කළු තට්ට සිංහල මයින්ඩ් සෙට් එක තොපි ලගෙන් බිත්තරයක් වත් ගන්න ශුවර් නෑ ඉතින් රටක් දියුණු වෙයි ද කුණු ජෙප්පා Click to expand... ඉතිං කවුද උඹට ගන්න කිව්වේ? Reactions: ozykolla
ozykolla said: ටිපිකල් කළු තට්ට සිංහල මයින්ඩ් සෙට් එක තොපි ලගෙන් බිත්තරයක් වත් ගන්න ශුවර් නෑ ඉතින් රටක් දියුණු වෙයි ද කුණු ජෙප්පා Click to expand... ඉතිං කවුද උඹට ගන්න කිව්වේ?
Kolama Well-known member Sep 11, 2008 19,480 23,749 113 ලිම්පෝපෝ කන්දෙ Aug 3, 2025 #27 හල්මිල්ල ලීයට සර්ප විස අදිනවා මචන්. ඉතින් ඒ ගෙදර එවුන් සර්පයො ගොඩේ බුදිය ගත්තත් කිසි අවුලක් නෑ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -880 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 3, 2025 #28 අපේ දුප්පත් ගේ හදල තියෙන්නෙ ගිනීසීරිය ගස් වලින් Reactions: Sonik Sonik and Saharan
PHBhagya Well-known member Feb 26, 2020 25,166 3 118,940 113 Gampaha Aug 9, 2025 #29 Candid-B said: මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. @PHBhagya Click to expand... මේකනං නොදනී කොලුවො... Reactions: Candid-B
Candid-B said: මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. @PHBhagya Click to expand... මේකනං නොදනී කොලුවො...