මචන්ලා, වඩු වැඩ උගන්නන තැන් තියනවද ලංකාවේ. මට ආසයි ඉගෙන ගන්න. ඔය ගෙදර දොරේ පොඩි පොඩි වැඩ කර ගන්න පුළුවන්නේ එතකොට.
ela machanI'm interested too. Tech wala tiyanawa, hebei full time course. Part time karanne applicants la minimum gaana awoth witarai.
Tikak hoyala balapan. hambunoth details dapan.
ඕකට ලේසිම වැඩේ තමා මේක.මචන්ලා, වඩු වැඩ උගන්නන තැන් තියනවද ලංකාවේ. මට ආසයි ඉගෙන ගන්න. ඔය ගෙදර දොරේ පොඩි පොඩි වැඩ කර ගන්න පුළුවන්නේ එතකොට.
part time thamai baluwe.I'm interested too. Tech wala tiyanawa, hebei full time course. Part time karanne applicants la minimum gaana awoth witarai.
Tikak hoyala balapan. hambunoth details dapan.