වඩු වැඩ කෝස් එකක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,513
    28,414
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන්ලා, වඩු වැඩ උගන්නන තැන් තියනවද ලංකාවේ. මට ආසයි ඉගෙන ගන්න. ඔය ගෙදර දොරේ පොඩි පොඩි වැඩ කර ගන්න පුළුවන්නේ එතකොට.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බාස් ගෙ ගෝලයට ගියොත් වැඩකෑලි ටිකක් ඉගෙන ගන්න පුළුවන් 🙂
     
    • Like
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,603
    26,306
    113
    Fantasy
    මචන්ලා, වඩු වැඩ උගන්නන තැන් තියනවද ලංකාවේ. මට ආසයි ඉගෙන ගන්න. ඔය ගෙදර දොරේ පොඩි පොඩි වැඩ කර ගන්න පුළුවන්නේ එතකොට.
    ඕකට ලේසිම වැඩේ තමා මේක.
    උබට පුටු 2ක් හදාගන්ඩ ඕනි නම් වඩු බාසෙක් ගෙදර ගෙන්නලා හදාගන්ඩ. ඒ හදන හැටි ස්ටෙප්ස් ටෙක්නික් ඇසිපිය නොහෙලා බලන් හිටපන්. ඒක හදලා ඉවර උනාම උබ ඉතුරු එක හදපන්.
    නැත්තම් උබ වඩු බාස්ලගේ ගෝලයෙක් වෙලා උගෙන් ටොකු කන්ඩැයි.

    කෝකටත් උබේ ඔෆිස් පාටි දවසේ ගෙදර නෑ කියලා බාසට කියන්ඩ එපා. හේතුව උබම හිතා ගනින්