වඩේ කනකොට පරිස්සමෙන්!!

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වඩේ හදන්න කලින් තෙල් එකට ප්ලස්ටික් බෝතලයක් දානවලු බං උනුවෙලා යන්න එතකොට දවසක් දෙකක් තියාගන්න පුලුවන් නිසා..වඩේ විතරක් නෙමෙ ආප්ප,මන්ලොක්ක:lol:,තව ගොඩක් එවට දානවලු..දැන් හොඩක් තැන් වල ඔක කරනවා

:lol::lol::lol::lol:
 
S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    බෝතල් නම් දාන්න බැහැ මචන්
    අඩියට බැඳෙනවා
    ශෝපින් උර නම් කිලෝ ගනන් මුරුක්කු වලට දානවා
    ඇස් දෙකටම දැකලා තියෙනවා
    ශොපින් දැම්මත් කමක් නැහැ කියලා හිත හදාගෙන කන උන් ඉන්නවා
    අවුල කියන්නේ ගොඩක් උන් දාන්නෙ පාවිච්චි කරලා බිම දාලා
    කුඩ්ඩෝ එකතු කරන් එන බෑග්

    eeya bn :sorry:
     
    sepalika baba

    Member
    Apr 19, 2019
    7
    2
    0
    ඔවු

    වඩේ හදන්න කලින් තෙල් එකට ප්ලස්ටික් බෝතලයක් දානවලු බං උනුවෙලා යන්න එතකොට දවසක් දෙකක් තියාගන්න පුලුවන් නිසා..වඩේ විතරක් නෙමෙ ආප්ප,මන්ලොක්ක:lol:,තව ගොඩක් එවට දානවලු..දැන් හොඩක් තැන් වල ඔක කරනවා

    මන්ලොක්ක කියන්නෙ අලුත් කෑමක්ද බන්?:rofl:
    පෙලක් උන් අතේ ගහල කැරි ටිකක් දානවලු කෙල්ලොත් කන නිසා