වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එන්න මහත්තියා මා ලග තියෙනවා
    ඌට වඩා අඩුයි මං ගාව
    ඕනිම වඩයක් රුපියලයි..


    උඹේ පූස් ලොං අයින් කරල දෙනවනම් ගන්නව....මොකද කියන්නෙ......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ මේ අපේ ICE අයිය ගෙ කූල් වඩේ නැද්දෝ.........

    අහ්හ් අයියට වඩේ කීයක් ඕනද? :)

    එන්න මහත්තියා මා ලග තියෙනවා
    ඌට වඩා අඩුයි මං ගාව
    ඕනිම වඩයක් රුපියලයි..

    අනේ ෆල ඕව කුණු වඩේ මම විස්සට හයක් දෙනවා :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වඩේ 250ක් ඕන....මේ දැන්....මොකද කියන්නෙ...
    හැබැයි අර මගුල් පේපර් සයින් කරන්න නම් බෑ.....

    මොන පේපර්ද අයියා පය බාගයක් ඉන්නකෝ මම හදල දෙන්නම් :yes: ප්ලේන් ටී එකක් බොනවද :)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මොන පේපර්ද අයියා පය බාගයක් ඉන්නකෝ මම හදල දෙන්නම් :yes: ප්ලේන් ටී එකක් බොනවද :)


    ප්ලේන් ටී මොනවද අයියෙ....ගහමු කෝක් එකක්..