වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල බුදු අම්මෝ
    ගොඩ දවසකින් දානයක් කෑවේ නෑ
    එල එල සිරාම තමයි
    මට ඉවසන්න බෑ යකෝ.........


    ghost-funny.jpg

     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එම් එස් කාරයා වඩේත් විකුනනවද දැන්...... :lol:
    මම හිතුවේ වඩේ විකුනන්නේ සුරන්ගයා විතරයි කියලා,,,:rofl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    suicide.jpg


    මම මැරෙනවා ... මමයි යකොව් මේ වඩේ බිස්නස් ඒක පටන් ගත්තේ :growl::growl:

    අඩො උඹට පිස්සුද බන්....
    මගේ වඩේ ටික දීල මැරියන්කො.....ප්ලීස්.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එම් එස් කාරයා වඩේත් විකුනනවද දැන්...... :lol:
    මම හිතුවේ වඩේ විකුනන්නේ සුරන්ගයා විතරයි කියලා,,,:rofl:

    උඹත් වරෙන් මගේ කඩේ පිටිපස්සේ මල් බිස්නස් එකක් පටන් ගනින් ;):rofl:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    එම් එස් කාරයා වඩේත් විකුනනවද දැන්...... :lol:
    මම හිතුවේ වඩේ විකුනන්නේ සුරන්ගයා විතරයි කියලා,,,:rofl:
    නෑ බන් සුරන්ගයා පොලිසියෙන් ඇල්ලුව වඩ කඩේ රිසෙප්ශන්ට බොන්න පුරුදු කරා කියලා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අවුලක් නෑ මටත් පොඩි ගානක් දීපන් :yes: මං කවර් එක දෙන්නම් ;):rofl:
    අනිවා දෙන්නම්........ උඹට වෙඩි තියාගන්න ගල් කටස් එකක් දෙන්නද මුලින්ම:lol:
    හුරේ බ්ලැකත් මගෙ ත්රෙඩ් එකට ආවා:cool::cool::cool::cool:
    දුකට සැපට බ්ලැකා:P