වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වඩේ පහක් ගත් විට ඉස්සෝ වඩයක් නොමිලේ.තොග අවසන් වෙන තුරු පමණයි.ඉක්මන් කරන්න...:love:
    ඉස්සෝ වඩේ පහක් නිකන් ගත් විට නිකන් වඩේ එකක් ගෙවා දෙනු ලැබේ...
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මම සුදු පූසගේ කඩේට ගොඩ වෙන්නද? මොකඩ කියන්නේ?
    තව කා ගාව හරි වෙන සිම්පල් ප්ලෑන් එකක් තියෙනවද?
     

    Mozilla

    Well-known member
  • පූස් අංකල් මට වඩේ 15ක් දෙනVද????

    මෙන්න මහත්තියා වඩ ටික...
    රසද කියලා කමෙන්ටුවක් දාලාම යන්නකෝ....

    මුගේ ඒවා කරන්න එපා යකෝ.ඊයේ එකෙක් කලා තාම විදවනවා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මොකද්ද බෝල මේ කරලා තියෙන්නේ???????මම දැනුය් දැක්කේ........:frown::frown::frown: