පට්ටනෙ දිනෙයාපොඩි කඩේ හිටිය නගේ ඔය බදින වඩේ අගේ...
ඒ උනාට ඒවා කාලා හැදුනෙ බඩේ ලෙඩේ....
දවස් ගනන් ටොයිලට් වල නිදි මැරුවා නගේ..
කාලා දවස් හතක් උනා.. තව අප්සට් වගේ...
පොඩි කඩේ හිටිය නගේ ඔය බදින වඩේ අගේ...
ඒ උනාට ඒවා කාලා හැදුනෙ බඩේ ලෙඩේ....
දවස් ගනන් ටොයිලට් වල නිදි මැරුවා නගේ..
කාලා දවස් හතක් උනා.. තව අප්සට් වගේ...

කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ

එලාස්කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ
අපේ නෑනේ කුණු වඩේ බිස්නස්කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ
මේ රටේ දැන් තියෙන්නේ වඩේ ජාති 2යි ඕන්...
1. පරිප්පු වඩේ
1.(අ) උම්බලකඩ,ඉස්සෝ... ... ...
2.මසල වඩේ

පට්ටයි
ඒ උනාට උඹේ වඩේ හෙන ගනන් නේ... ඔව්වා කන්න තියා සුවද බලන්ට වත් බෑ අපි වගේ දුප්පතුන්ට... මේක හරිම අසාධාරනයි යකෝ... ධනපති වඩේ , දුප්පත් වඩේ කියලා ජාති දෙකක් තියෙන්ඩ බෑ මේ රටේ....

ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..අපේ නෑනේ කුණු වඩේ බිස්නස්
උඔ මගෙන් හොරෙනුත් කාලා මෙතන
එනවා එක එක ඒවා කියන්න
ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..

බෑ බෑ... මම පත්තරෙත් දැක්කා පූස් මයිල් ගෑවිච්ච වඩේ ලූ බඩ වේලුන එකට නියම බේත.....
බලපං අර රත්තරං පූසා රත්තරං වටින අව්සදයක් නිකං වගේ විකුනනවා....![]()
තෝ මෙතන ගිනි කකා වඩේ විකුණනවා... ඔන්න ඕක කෑවමත් මොකක් හරි ලෙඩක් හොද වෙනවා නං ඔය ගාන දුන්නත් කමක් නෑ..
මේ... අර නිකං දෙන ඉස්සො වඩේ එක විතරක් දියං... සල්ලි දීලා ගන්න ඒවා එපා..
![]()
ඔබාමා- හලෝ සුදු පූසා?
සුදු පූසා- ඔව් අමතනවා,.
ඔබාමා- මල්ලි මට උළුඳු වඩේ 4ක් පාර්සල් කරලා එවන්න පුලුවන්ද DHL එකේ?
ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..
බෑ බෑ... මම පත්තරෙත් දැක්කා පූස් මයිල් ගෑවිච්ච වඩේ ලූ බඩ වේලුන එකට නියම බේත.....
බලපං අර රත්තරං පූසා රත්තරං වටින අව්සදයක් නිකං වගේ විකුනනවා....![]()
තෝ මෙතන ගිනි කකා වඩේ විකුණනවා... ඔන්න ඕක කෑවමත් මොකක් හරි ලෙඩක් හොද වෙනවා නං ඔය ගාන දුන්නත් කමක් නෑ..
මේ... අර නිකං දෙන ඉස්සො වඩේ එක විතරක් දියං... සල්ලි දීලා ගන්න ඒවා එපා..
අම්මට උඩු මෙතන යන්නේ වඩේ සීන් එක්ක නෙමෙයි.සුදු පුසගෙයි උබෙන් වෙන සීන් එකක්නේ

ඔව් ඉතිං.. උඹලත් අපිට බෝතල් පාටියක් දීලා... සාක්කුවට කීයක් හරි දැම්මානං ඉවරයි නේ ??
කොහෙද ඉතිං... ලෝබයා![]()
![]()
![]()