වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
41570461716605047745111.jpg

පට්ට ලසියො
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි කඩේ හිටිය නගේ ඔය බදින වඩේ අගේ...
    ඒ උනාට ඒවා කාලා හැදුනෙ බ‍ඩේ ලෙඩේ....
    දවස් ගනන් ටොයිලට් වල නිදි මැරුවා නගේ..
    කාලා දවස් හතක් උනා.. තව අප්සට් වගේ... :sorry::sorry:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    පොඩි කඩේ හිටිය නගේ ඔය බදින වඩේ අගේ...
    ඒ උනාට ඒවා කාලා හැදුනෙ බ‍ඩේ ලෙඩේ....
    දවස් ගනන් ටොයිලට් වල නිදි මැරුවා නගේ..
    කාලා දවස් හතක් උනා.. තව අප්සට් වගේ... :sorry::sorry:
    පට්ටනෙ දිනෙයා
     
    Mozilla

    Well-known member
  • පොඩි කඩේ හිටිය නගේ ඔය බදින වඩේ අගේ...
    ඒ උනාට ඒවා කාලා හැදුනෙ බ‍ඩේ ලෙඩේ....
    දවස් ගනන් ටොයිලට් වල නිදි මැරුවා නගේ..
    කාලා දවස් හතක් උනා.. තව අප්සට් වගේ... :sorry::sorry:

    :yes::yes: කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ

    ඒ උනාට උඹේ වඩේ හෙන ගනන් නේ... ඔව්වා කන්න තියා සුවද බලන්ට වත් බෑ අපි වගේ දුප්පතුන්ට... මේක හරිම අසාධාරනයි යකෝ... ධනපති වඩේ , දුප්පත් වඩේ කියලා ජාති දෙකක් තියෙන්ඩ බෑ මේ රටේ....
    මේ රටේ දැන් තියෙන්නේ වඩේ ජාති 2යි ඕන්...

    1. පරිප්පු වඩේ
    1.(අ) උම්බලකඩ,ඉස්සෝ... ... ...
    2.මසල වඩේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes::yes: කුමාරගේ සුදු පුසගේ වඩේ කෑවම ඔහොම තාම...උබලත් ලාබ බඩු පස්සේ යනවට හොද වැඩ
    අපේ නෑනේ කුණු වඩේ බිස්නස්
    උඔ මගෙන් හොරෙනුත් කාලා මෙතන
    එනවා එක එක ඒවා කියන්න
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    ඒ උනාට උඹේ වඩේ හෙන ගනන් නේ... ඔව්වා කන්න තියා සුවද බලන්ට වත් බෑ අපි වගේ දුප්පතුන්ට... මේක හරිම අසාධාරනයි යකෝ... ධනපති වඩේ , දුප්පත් වඩේ කියලා ජාති දෙකක් තියෙන්ඩ බෑ මේ රටේ....
    මේ රටේ දැන් තියෙන්නේ වඩේ ජාති 2යි ඕන්...

    1. පරිප්පු වඩේ
    1.(අ) උම්බලකඩ,ඉස්සෝ... ... ...
    2.මසල වඩේ

    මොනා නැතත් පට්ට කතාව බන් කොල්ලො
     
    Mozilla

    Well-known member

  • ඒ උනාට උඹේ වඩේ හෙන ගනන් නේ... ඔව්වා කන්න තියා සුවද බලන්ට වත් බෑ අපි වගේ දුප්පතුන්ට... මේක හරිම අසාධාරනයි යකෝ... ධනපති වඩේ , දුප්පත් වඩේ කියලා ජාති දෙකක් තියෙන්ඩ බෑ මේ රටේ....
    මේ රටේ දැන් තියෙන්නේ වඩේ ජාති 2යි ඕන්...

    1. පරිප්පු වඩේ
    1.(අ) උම්බලකඩ,ඉස්සෝ... ... ...
    2.මසල වඩේ

    :eek:ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..

    අපේ නෑනේ කුණු වඩේ බිස්නස්
    උඔ මගෙන් හොරෙනුත් කාලා මෙතන
    එනවා එක එක ඒවා කියන්න

    උබෙන් වඩේ කලා තාම මිනිස්සු අරහේ විදවන්නේ.පව් වැඩ ඔවානම් අපි දන්නේ නැද්ද උබලා වඩේ හදන හැටි.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :eek:ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..

    sudu pusa 37
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    31871145197518728514704.jpg

    ඔබාමා- හලෝ සුදු පූසා?

    සුදු පූසා- ඔව් අමතනවා,.

    ඔබාමා- මල්ලි මට උළුඳු වඩේ 4ක් පාර්සල් කරලා එවන්න පුලුවන්ද DHL එකේ?

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek:ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..

    බෑ බෑ... මම පත්තරෙත් දැක්කා පූස් මයිල් ගෑවිච්ච වඩේ ලූ බඩ වේලුන එකට නියම බේත..... :confused::yes:
    බලපං අර රත්තරං පූසා රත්තරං වටින අව්සදයක් නිකං වගේ විකුනනවා....:):):) ;););):lol:

    තෝ මෙතන ගිනි කකා වඩේ විකුණනවා... ඔන්න ඕක කෑවමත් මොකක් හරි ලෙඩක් හොද වෙනවා නං ඔය ගාන දුන්නත් කමක් නෑ..:yes::yes:

    මේ... අර නිකං දෙන ඉස්සො වඩේ එක විතරක් දියං... සල්ලි දීලා ගන්න ඒවා එපා.. ;););)
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    31871145197518728514704.jpg

    ඔබාමා- හලෝ සුදු පූසා?

    සුදු පූසා- ඔව් අමතනවා,.

    ඔබාමා- මල්ලි මට උළුඳු වඩේ 4ක් පාර්සල් කරලා එවන්න පුලුවන්ද DHL එකේ?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    තව ටිකෙන් පුටුවෙන් වැටෙනව LOL
     
    Mozilla

    Well-known member
  • :eek:ඕකනේ ඉතින්,උබලට හොද දෙයක් දෙන්නම බැනේ.නිකං අරින්නම තාම බලන්නේ.යකෝ මං තාම මේකේ හොදාම වඩේ හදන්නේ.අනික...මං ඉස්සෝ වඩේ එකක් නිකං දෙනවා..

    බෑ බෑ... මම පත්තරෙත් දැක්කා පූස් මයිල් ගෑවිච්ච වඩේ ලූ බඩ වේලුන එකට නියම බේත..... :confused::yes:
    බලපං අර රත්තරං පූසා රත්තරං වටින අව්සදයක් නිකං වගේ විකුනනවා....:):):) ;););):lol:

    තෝ මෙතන ගිනි කකා වඩේ විකුණනවා... ඔන්න ඕක කෑවමත් මොකක් හරි ලෙඩක් හොද වෙනවා නං ඔය ගාන දුන්නත් කමක් නෑ..:yes::yes:

    මේ... අර නිකං දෙන ඉස්සො වඩේ එක විතරක් දියං... සල්ලි දීලා ගන්න ඒවා එපා.. ;););)
    :eek: අම්මට උඩු මෙතන යන්නේ වඩේ සීන් එක්ක නෙමෙයි.සුදු පුසගෙයි උබෙන් වෙන සීන් එකක්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: අම්මට උඩු මෙතන යන්නේ වඩේ සීන් එක්ක නෙමෙයි.සුදු පුසගෙයි උබෙන් වෙන සීන් එකක්නේ

    ඔව් ඉතිං.. උඹලත් අපිට බෝතල් පාටියක් දීලා... සාක්කුවට කීයක් හරි දැම්මානං ඉවරයි නේ ??

    කොහෙද ඉතිං... ලෝබයා
    :growl::growl::growl::growl: :frown::frown:

    :D:D:D:D;)