උඹේ වඩේ බාල වෙයි කවුරුත් නැති තැන විකුණන්න ගියාම..
සෙට් එක හෙට කඩේට ආවාම වරෙන්.
පාරිභෝගිකය දැන් මර නින්දේ..
බෙබාල තමයි වඩේ ගන්නෙ මේ වෙලාවෙ.
සැර බීම බොන උන්
...
මාත් කඩේ පැත්තෙන් යන්න යනව.
ආයෙ දවසක කඩේට ගොඩවදින්නම්..

![]()

මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්..
මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්..
ශරිරයට අහිතකර අමුද්‍රව්‍ය යොදාගනිමින් ක්ෂණික ආහාර පාන (වඩේ) කඩයක් පවත්වාගෙන ගිය මෝසිල නැමති වඩේ මුදලාලි වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර ඇත. ඔහු දුටු සැණින් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ මහජනයා වෙතින් කාරැණිකව ඉල්ලා සිටි.

ඉවේශන් එක කීයද බන් කුමාරයොමොසිලය මේ පැත්තට ආවොත් කියහන්. ඒකව සෙට් කරල දුන්නොත් අපි ගොඩ..
ඉවේශන් එක කීයද බන් කුමාරයො

එල එල....තව ටිකක් ඇඩ් කරහන්....එකෙන්ම දෙන්නම් ගේම් එකඋඹට ඒව වැඩක් නැහැනෙ.
මම උඹට 10,000 දෙන්නම්
මට සෙට් කරල දීපන්

මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්..
මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්..
ශරිරයට අහිතකර අමුද්‍රව්‍ය යොදාගනිමින් ක්ෂණික ආහාර පාන (වඩේ) කඩයක් පවත්වාගෙන ගිය මෝසිල නැමති වඩේ මුදලාලි වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර ඇත. ඔහු දුටු සැණින් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ මහජනයා වෙතින් කාරැණිකව ඉල්ලා සිටි.

එල එල....තව ටිකක් ඇඩ් කරහන්....එකෙන්ම දෙන්නම් ගේම් එක![]()

හොර වඩයා පොලිසි ගෙනිහින්.....