18+ and 21+ scenes are includedතිරයේ පිටුපස ජවනිකා රැගත් විශේෂ දර්ශණයක් අද 25 වෙනි පැයේදී බලාපොරොත්තුවන්න..
![]()
සැ.යු.:-සටන් ජවනිකා අඩංගු බැවින් එවැනි දර්ශණ නැරඹීමට අපහසු අය නැරඹීමට පැමිණීමෙන් වලකින්න.

ඔන නෑ බන්.....මේකෙත් අම්මට සිරි වෙන්නම සුදු පූසයි මොසිල්ලයි තමයි ඉදිරියෙන් ඉන්නේදැන් මේක දිනන්නෙ කවුද කියල බලන්න තව පෝල් එකක් දාන්න වෙයි වගේ...![]()
මල කෙලියයි........කෝ මේ සටන් කාමියො දෙන්න,,,,,
පොඩ්ඩක් අදහස් දක්වන්න මේ ගැන...
සුදු පූස් vs මොසිල්ලා...
![]()
අඩෝ උඹල මගේ වඩේ එපා කිව්වාමගේ බිස්නස් ඒක නැති නාස්ති කරා
දැන් මේක දිනන්නෙ කවුද කියල බලන්න තව පෝල් එකක් දාන්න වෙයි වගේ...![]()
GT අයිය 2 x 4 ලීයකුත් අරන් එයි සෙට් එකටම සලකන්න..
එලකිරි ශාලාවේ විවෘත රංග පීඨයේ ම වැඩේ කරගෙන යමු..
වැඩේ කෙරෙන විදියට ප්රතිපල මෙතන ම දාමු.. 
18+ and 21+ scenes are included![]()

ඔන නෑ බන්.....මේකෙත් අම්මට සිරි වෙන්නම සුදු පූසයි මොසිල්ලයි තමයි ඉදිරියෙන් ඉන්නේ
මොසිල්ලා වර්සස්
සුදු පූසා..
මුහුණට මුහුණලා සිදු කරන ධ්වන්ධ ගැටුම..