වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
:yes: තිරයේ පිටුපස ජවනිකා රැගත් විශේෂ දර්ශණයක් අද 25 වෙනි පැයේදී බලාපොරොත්තුවන්න.. :shocked: :shocked:

සැ.යු.:- :baffled: සටන් ජවනිකා අඩංගු බැවින් එවැනි දර්ශණ නැරඹීමට අපහසු අය නැරඹීමට පැමිණීමෙන් වලකින්න. :sorry:
18+ and 21+ scenes are included :):(:yes::cool:;)
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
දැන් මේක දිනන්නෙ කවුද කියල බලන්න තව පෝල් එකක් දාන්න වෙයි වගේ...:lol::lol:;)
ඔන නෑ බන්.....මේකෙත් අම්මට සිරි වෙන්නම සුදු පූසයි මොසිල්ලයි තමයි ඉදිරියෙන් ඉන්නේ
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
xqnworzx.jpg
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිරයේ පිටුපස ජවනිකා රැගත් විශේෂ දර්ශණය බල බලා කන්න
    කඩල, වඩේ, කඩල, වඩේ,
     

    Mozilla

    Well-known member
  • මල කෙලියයි........කෝ මේ සටන් කාමියො දෙන්න,,,,,
    පොඩ්ඩක් අදහස් දක්වන්න මේ ගැන...
    සුදු පූස් vs මොසිල්ලා...

    හොර පුසගේ හොර වැඩ මට්ටු උන....උ පැනලා ගිහිල්ලා :frown:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    මචන්ල.....!! වඩේ බදිනකොට,.... අඩුවෙන් බදින්න ......!!! (පද පෙරලියකි)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් මේක දිනන්නෙ කවුද කියල බලන්න තව පෝල් එකක් දාන්න වෙයි වගේ...:lol::lol:;)

    :eek: GT අයිය 2 x 4 ලීයකුත් අරන් එයි සෙට් එකටම සලකන්න.. :shocked: :shocked: එලකිරි ශාලාවේ විවෘත රංග පීඨයේ ම වැඩේ කරගෙන යමු.. :yes: වැඩේ කෙරෙන විදියට ප්‍රතිපල මෙතන ම දාමු.. :yes:

    18+ and 21+ scenes are included :):(:yes::cool:;)

    නිසි බලධාරියෙක් විසින් ඒවා කපා කොට දමන ලදි.. :baffled: :baffled:

    ඔන නෑ බන්.....මේකෙත් අම්මට සිරි වෙන්නම සුදු පූසයි මොසිල්ලයි තමයි ඉදිරියෙන් ඉන්නේ

    :frown: මොසිල්ලා වර්සස් :growl: සුදු පූසා.. :shocked: මුහුණට මුහුණලා සිදු කරන ධ්වන්ධ ගැටුම..