වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වැඩේ මාට්ටු වගේ:shocked::shocked: පිස්සුද බන් මම ඔහොම ‍නොහොබිනා වැඩ කරන්නෙ නැහැ බන් ..ඕව කුමන්ත්‍රණ

    කමක් නෑ ඉතිං... දැං කාලේ ප්රා‍ඩෝ එකක යන්ට ඕවත් කරන්ට එපැයි... මොක කලත් කමක් නෑ අපේ කොටහ දීලා හොදේ ?? ;););) :yes:

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වඩේ වඩේ
    එන්න කන්න
    රියල් වඩේ...
    නිකන් වඩේ පහක් ගන්නා විට
    ඉස්සෝ වඩේ දහයක් නොමිලේ...
    එන්න එන්න වඩේ කන්න...
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අවසාන මහා තරගය!
    385burmarcher1.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :nerd::(:(:(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අලි වගේ වක්පුඩේ මොස්සිලා වඩේ කූල් වඩේ
    එන්න ගන්න ලාබයි ලාබයි
    උන් දෙන ගානට බාගයයි
    එන්න කන්න...

    ayyo... pusata amathaka welane... palas wade, paduru wade kiyala ka gahanna.:lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය මගේ අණ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රී 12 පසු වඩේ වෙළදාම නතර කරල වගේ. :yes::yes:
    මුන් ටික මට තියෙන බය...මම සද්දෙ දාල දෙයක් කිව්වම පූස් පැටව් වගේ කීකරැ වෙලා. පවු අසරණ වඩේ වෙළෙන්දො ටික..:lol::lol::lol:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කස්ටිය මගේ අණ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රී 12 පසු වඩේ වෙළදාම නතර කරල වගේ. :yes::yes:
    මුන් ටික මට තියෙන බය...මම සද්දෙ දාල දෙයක් කිව්වම පූස් පැටව් වගේ කීකරැ වෙලා. පවු අසරණ වඩේ වෙළෙන්දො ටික..:lol::lol::lol:

    hih hih.:lol::lol::lol: oyata api bayai ayye:shocked::shocked:
     

    Mozilla

    Well-known member
  • කස්ටිය මගේ අණ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රී 12 පසු වඩේ වෙළදාම නතර කරල වගේ. :yes::yes:
    මුන් ටික මට තියෙන බය...මම සද්දෙ දාල දෙයක් කිව්වම පූස් පැටව් වගේ කීකරැ වෙලා. පවු අසරණ වඩේ වෙළෙන්දො ටික..:lol::lol::lol:

    www_Sticker_Tk_kiss_my_ass.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අලි වගේ වක්පුඩේ මොස්සිලා වඩේ කූල් වඩේ
    එන්න ගන්න ලාබයි ලාබයි
    උන් දෙන ගානට බාගයයි
    එන්න කන්න...

    වාස් පුඩේ නැගල යනව වගේ.. :lol::lol::lol: