වැඩේ මාට්ටු වගේපිස්සුද බන් මම ඔහොම නොහොබිනා වැඩ කරන්නෙ නැහැ බන් ..ඕව කුමන්ත්‍රණ
කමක් නෑ ඉතිං... දැං කාලේ ප්‍රාඩෝ එකක යන්ට ඕවත් කරන්ට එපැයි... මොක කලත් කමක් නෑ අපේ කොටහ දීලා හොදේ ??

වැඩේ මාට්ටු වගේපිස්සුද බන් මම ඔහොම නොහොබිනා වැඩ කරන්නෙ නැහැ බන් ..ඕව කුමන්ත්‍රණ

වඩේ වඩේ
එන්න කන්න
රියල් වඩේ...
නිකන් වඩේ පහක් ගන්නා විට
ඉස්සෝ වඩේ දහයක් නොමිලේ...
එන්න එන්න වඩේ කන්න...
Ela ela passe set wemuමම වඩේ ත්‍රෙඩ් එකෙන් තාවකාලිකව සමු ගැනීමට තීරණය කලෙමි....

ඔබගේ වඩ කඩය සෑදීමට නම් හොදම තේරීම ඉතින්
DJ CONSTRUCTIONS
![]()

හෙ හෙ.....තාමත් හිනා බන් පුප්පෙ
වැඩේ මාට්ටු වගේපිස්සුද බන් මම ඔහොම නොහොබිනා වැඩ කරන්නෙ නැහැ බන් ..ඕව කුමන්ත්‍රණ

අලි වගේ වක්පුඩේ මොස්සිලා වඩේ කූල් වඩේ
එන්න ගන්න ලාබයි ලාබයි
උන් දෙන ගානට බාගයයි
එන්න කන්න...

කස්ටිය මගේ අණ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රී 12 පසු වඩේ වෙළදාම නතර කරල වගේ.
මුන් ටික මට තියෙන බය...මම සද්දෙ දාල දෙයක් කිව්වම පූස් පැටව් වගේ කීකරැ වෙලා. පවු අසරණ වඩේ වෙළෙන්දො ටික..![]()

oyata api bayai ayye