වයිස් ප්රෙසිඩන්ට් කම දෙන්න පුලුවන්......වයිස් වයිස් ප්රෙසිඩන්ට් අයිස් කොල්ඩ්
අන්න අරහෙට පලයන් මූන පුරා දෙකක් අනින්න කලින්

වයිස් ප්රෙසිඩන්ට් කම දෙන්න පුලුවන්......වයිස් වයිස් ප්රෙසිඩන්ට් අයිස් කොල්ඩ්

වයිස් ප්රෙසිඩන්ට් කම දෙන්න පුලුවන්......වයිස් වයිස් ප්රෙසිඩන්ට් අයිස් කොල්ඩ්

ඉටපස්සේ මම සයිඩ් එකෙන් ඉදන් උඹට ගේම දුන්නම නිකම්ම මම ලොක්ක වෙනවා

මම ප්රසිඩන්ට් උනොත් ඉතින් අයියට පොලිසියෙන් කවර් එක උනත් දෙන්න පුලුවන්නේ මට![]()

පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ
එහෙම කරපන් එහෙනන්.ඉටපස්සේ මම සයිඩ් එකෙන් ඉදන් උඹට ගේම දුන්නම නිකම්ම මම ලොක්ක වෙනවා
එල එල
මොකක්???පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ

පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ

එහෙම කරපන් එහෙනන්.ඉටපස්සේ මම සයිඩ් එකෙන් ඉදන් උඹට ගේම දුන්නම නිකම්ම මම ලොක්ක වෙනවා
එල එල
උඹ ප්රසිඩන්ට් වුනොත් පොලිසියෙන් කවර් එක නෙමෙයි ප්ලෑන් කරල මට ගේම සේට් කරයි ලොවෙත් නැතිවෙන්න

පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ
උඹට සෙකට්රි කෙනෙක් ඉන්නව නේද ඕන එපා කම් වලට. ලැජ්ජනැති වැඩ කරන්න එපා බන්. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා වෙයි තෝ මොසිල්ලව තියන් සැප ගද්දි..

මොකටෑ ඒ?![]()
![]()
මොකක්???![]()
උඹට සෙකට්රි කෙනෙක් ඉන්නව නේද ඕන එපා කම් වලට. ලැජ්ජනැති වැඩ කරන්න එපා බන්. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා වෙයි තෝ මොසිල්ලව තියන් සැප ගද්දි..
මට නිදිමතයි..
අදට වඩේ කඩෙන් සමුගන්නම්..
අදත් ඉබි යතුරු දාල මේක වහල පලයල්ලා..
කඩේට තරහකාරයොත් දැන් නැතෑ..
උඹලා මේකෙ රෑ දෙගොඩහරියෙ වඩේ විකුණන්න තියාගන්න නම් එපෝ.GNමට නිදිමතයි..
අදට වඩේ කඩෙන් සමුගන්නම්..
අදත් ඉබි යතුරු දාල මේක වහල පලයල්ලා..
කඩේට තරහකාරයොත් දැන් නැතෑ..
උඹලා මේකෙ රෑ දෙගොඩහරියෙ වඩේ විකුණන්න තියාගන්න නම් එපෝ.

එළzzz...
ගුඩ් නයිට් කීව එහෙනම් කෂ්ටියටම! ආයෙ දවසක එන්නම් කඩේට. 
වඩ කඩ හිමියන්ට මගෙන් වැටුප් ගැනීමට හෙට හැන්දෑවේ පැමිනෙන ලෙස ඩී ජේ කොල්ලා ඉල්ලා සිටියි![]()

ගුඩ් නයිට් මචන්මට නිදිමතයි..