වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අන්න අරහෙට පලයන් මූන පුරා දෙකක් අනින්න කලින් :lol::lol::lol:

sad_face.jpg
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයිස් ප්‍රෙසිඩන්ට් කම දෙන්න පුලුවන්......වයිස් වයිස් ප්‍රෙසිඩන්ට් අයිස් කොල්ඩ්

    එහෙම කරපන් එහෙනන්.:yes::yes: ඉටපස්සේ මම සයිඩ් එකෙන් ඉදන් උඹට ගේම දුන්නම නිකම්ම මම ලොක්ක වෙනවා
    එල එල:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ප්‍රසිඩන්ට් උනොත් ඉතින් අයියට පොලිසියෙන් කවර් එක උනත් දෙන්න පුලුවන්නේ මට :yes:;)

    උඹ ප්‍රසිඩන්ට් වුනොත් පොලිසියෙන් කවර් එක නෙමෙයි ප්ලෑන් කරල මට ගේම සේට් කරයි ලොවෙත් නැතිවෙන්න:growl::growl:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    එහෙම කරපන් එහෙනන්.:yes::yes: ඉටපස්සේ මම සයිඩ් එකෙන් ඉදන් උඹට ගේම දුන්නම නිකම්ම මම ලොක්ක වෙනවා
    එල එල:lol::lol:
    පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට......වෙන නැත්තන්...මොසිල්ලව විතරක් මම මගේ කාමරෙ තියාගත්තට අවුලක් නෑනේ

    උඹට සෙකට්‍රි කෙනෙක් ඉන්නව නේද ඕන එපා කම් වලට. ලැජ්ජනැති වැඩ කරන්න එපා බන්. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා වෙයි තෝ මොසිල්ලව තියන් සැප ගද්දි..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට සෙකට්‍රි කෙනෙක් ඉන්නව නේද ඕන එපා කම් වලට. ලැජ්ජනැති වැඩ කරන්න එපා බන්. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා වෙයි තෝ මොසිල්ලව තියන් සැප ගද්දි..

    :shocked::lol::lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මොකටෑ ඒ? :shocked: :shocked:

    මොකක්???:shocked::shocked:

    උඹට සෙකට්‍රි කෙනෙක් ඉන්නව නේද ඕන එපා කම් වලට. ලැජ්ජනැති වැඩ කරන්න එපා බන්. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා වෙයි තෝ මොසිල්ලව තියන් සැප ගද්දි..

    එල බට්..චූටි මල්ලියත් ඉන්නව එකයි..නැඇත්තන් මම ගනියි මොසිල්ලව
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: මට නිදිමතයි.. :sorry: අදට වඩේ කඩෙන් සමුගන්නම්.. :yes: අදත් ඉබි යතුරු දාල මේක වහල පලයල්ලා.. :shocked: කඩේට තරහකාරයොත් දැන් නැතෑ.. :no: උඹලා මේකෙ රෑ දෙගොඩහරියෙ වඩේ විකුණන්න තියාගන්න නම් එපෝ.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :nerd: මට නිදිමතයි.. :sorry: අදට වඩේ කඩෙන් සමුගන්නම්.. :yes: අදත් ඉබි යතුරු දාල මේක වහල පලයල්ලා.. :shocked: කඩේට තරහකාරයොත් දැන් නැතෑ.. :no: උඹලා මේකෙ රෑ දෙගොඩහරියෙ වඩේ විකුණන්න තියාගන්න නම් එපෝ.
    GN:cool::cool::cool:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    වඩ කඩ හිමියන්ට මගෙන් වැටුප් ගැනීමට හෙට හැන්දෑවේ පැමිනෙන ලෙස ඩී ජේ කොල්ලා ඉල්ලා සිටියි :yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :nerd: මට නිදිමතයි.. :sorry: අදට වඩේ කඩෙන් සමුගන්නම්.. :yes: අදත් ඉබි යතුරු දාල මේක වහල පලයල්ලා.. :shocked: කඩේට තරහකාරයොත් දැන් නැතෑ.. :no: උඹලා මේකෙ රෑ දෙගොඩහරියෙ වඩේ විකුණන්න තියාගන්න නම් එපෝ.
    ගුඩ් නයිට් මචන්:):)