වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය මොකද කියන්නෙ වඩේ ජොබ් එක අතඇරල අපි දාමුද මසාජ් පොට් එකක්..??:shocked:
    පට්ට ආදායම් මාර්ගය..
    :lol::lol:
     
    • Like
    Reactions: Mozilla

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඔත් ඉන්නවද?
    එලද මගේ කවි සෙට් එක?:):)

    එළයි පට්ටයි.. උපරිමයි...
    11.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :D එළ එළ.. :baffled: කඩේ වහමු මචන්, :sorry: අද සෙට් එකම ආවම කියල කඩේ වහමු.. :eek: දැන් වඩේ වෙලඳාම හරියන්නෙ නෑ. :sorry:

    ඔව් බං වෙන මොකක් හරි බිසිනොස්‌ එකක් පටන් ගමුද දෙන්නත් එක්ක? ;):)