I have a idea.rent the land for a spa
ඇයි බන් රන් ආකරයක් අතු ගගා ඉන්නේ ...පොඩි ගෙවල් කීපයක් හදලා කුලියට දීපන්...මම දැකලා තියෙනවා පර්චස් 20 annex ගෙවල් 11 ක් & big play area .


(Wife)මම ගත්තා මචන් මැෂින් එකක්.. Life Time Warranty. හැබැයි සමහර වෙලාවට එක එක errors එනවා..නඩත්තු වියදම නම් බොහෝම වැඩියි..(Wife)
කොළ වැටුනම යන්න නේද ඕනේ?පොළවට නෙට් එකක් දාල තියන්න. කොළ වැටුණම නෙට් එක contract කරල කොළ ටික එක තැනකට ගන්න.
are you serious bro?වත්ත අතු ගාන්න මැශින් එකක්.
අපෙ වත්ත ටිකක් තියෙනව බන්. ඔක ඩේලි අතු ගාල මේන්ටේන් කරන්න ගියාම පිස්සු හැදෙනව. කොස් ගස් 3කුයි තව අබ ගස් වගෙ එක එක ජාතියෙ ගස් නිසා අම්බානක කොල වැටෙනව.
මුකුත් නැද්ද මැශින් එකක් කොල ටික අතු ගාගන්න.පොලොවෙ බාගයක් වගෙ තනකොල තියෙන්නෙ. අනිත් ටිකෙ නොර්මල් වැලි මිදුල
මෙ වැලි පොලොවෙත් කොල ටික අතු ගැවෙන විඩියෙ මැශින් තියෙනවද බන්. අම්මට අතු ගාලම අමාරුයි.
![]()
කොළ වැටුනම යන්න නේද ඕනේ?
වැලි මිදුලට හරියන්නෙ නැ නෙද?Blower ekak ganainko
Hm. Eka thamai ekama option eka.mcho me wehi kalene.. gas walata sepa wedi maase.. gas wala athu paahina ekek gennala athutika pehapan... muduna ithuru wedhdhi athu pehepan kos gas wala ehema... gas kapanna ona na..
are you serious bro?
ඔකට කරන්න දෙයක් නෑ මනුස්සයෙක් ගෙනැත් ගස් අතු පෑහැපන්
කද ඉතුරු වෙන්න. කෝස් නම් බෑ ඔක කරන්න. ඒත් පොඩ්ඩක් කපල දාපන් මිදුල පැත්ත