වත්මන් ආණ්ඩුව විපක්‍ෂයට යාමට සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනතාවට ජීවත් විය හැකි ආර්ථික වටපිටාවක් නිර්මාණය නොකළ හොත් වත්මන් ආණ්ඩුව විපක්‍ෂයට යාමට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

    වත්මන් රජයේ සිටින ඇතමුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය නොදක්වන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඔන්න ආයි ගෙම්බො පනින්න ගන්න හදන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png