වත්මන් ඉන්දියානුවන් ගැන...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හපෝ ඉන්දියන් කාරයෝ!

puke-768669.jpg
 
DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    සරළව කියනවනම් ඉන්දියාව කියන්නේ ඔය ෆිල්ම් වල පෙන්නනවා වගේ හොද මිනිස්සු,වීරයෝ ඉන්න රටක් නෙමෙයි මහා ජරා සක්කිලි මිනිස්සු ඉන්න රටක්..!!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉන්දියාව කියන්නේ ඔය ෆිල්ම් වල පෙන්නනවා වගේ හොද මිනිස්සු,වීරයෝ ඉන්න රටක් නෙමෙයි මහා ජරා සක්කිලි මිනිස්සු ඉන්න රටක්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "මූනු පොතෙන් උපුටා ගන්නා ලදි" කියන සරල සිංහල නොතේරෙන ඉන්දියානු පකිස් බුරුවෙක්! :lol:

    Capture_1.JPG
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පාර ඉස්සරහ වාහන බ්ලොක් එක.. බයිසිකලයක්වත් අයිං කරගන්න ඉඩක් නෑ.. ඒ වුනාට බස් කාරයො හෝන් ගහන්නෙ හෝන් එකේ සද්දෙට වාහන අහකට විසික් වෙනව කියල හිතාගෙන.. තනිකර වාහන හෝන් එකෙන් එලවන පර හැත්තක් ඉන්නෙ..

    ඒ මදිවට මහ රෑ පාරෙ යද්දි ඉස්සරහිං වාහනයක් එනවනං එක $%@#&ගෙ පුතෙක්වත් දන්නෑ හෙඩ් ලයිට් ඩිම් කරන්න ඕනෙ නේද කියල.. ලයිට් එක මූණට වැදුනාම ඉස්සරහිං එන වාහනේවත් පේන්නෑ.. ඉතිං ගිහිං කොහෙ හරි හැප්පෙනව.. මහ සක්කිලි ඉන්න රටක්..
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ඒත් මචං ..
    මමත් මාස 3 ක් ඉන්දියා වල ඉඳලා තියනවා ..
    ඔය කියපු එකා සතියක් ඉදලා තමයි ඕක ලියල තියෙන්නේ . අනික අතිනුත් ගොඩක් දේවල් දාන්න ඇති :rofl:
    ඔහොම කිසි අවුලක් නැහැ . ඒ මිනිස්සුත් අපි වගේමයි කිසිම වෙනසක් නැහැ .
    සමහර වචන හිටන් අපේ වචන වලට ගොඩක් සමානයි .
    ශ්‍රිලංකාවේ සහ ඉන්දියාවේ ඉන්නේ එකම ජාතියක මනුස්ස කොට්ටාශයක් !
    උබල බැන්නට එහෙ ඉන්නෙත් අපිම තමයි බන් :lol:
     
    අපෝ බං :no: ගියපු එකෙක් හොදකට කියනවා ඇහුනේ ඔය පලතුරු එහෙම ලාබයි කියල තමයි.. :oo:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනිවා බහුතරය ඉතාමත්ම චටර් අනික කුනු ලොබයෝ කියලා වැඩක් නැහැ. ඉන්දියාව (RAW) තමයි ඉතින් අපිට LTTE ප්‍රශ්නයක් හදලා අපිට කෙල කරන්න හැදුවේ :(
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    පාර ඉස්සරහ වාහන බ්ලොක් එක.. බයිසිකලයක්වත් අයිං කරගන්න ඉඩක් නෑ.. ඒ වුනාට බස් කාරයො හෝන් ගහන්නෙ හෝන් එකේ සද්දෙට වාහන අහකට විසික් වෙනව කියල හිතාගෙන.. තනිකර වාහන හෝන් එකෙන් එලවන පර හැත්තක් ඉන්නෙ..

    ඒ මදිවට මහ රෑ පාරෙ යද්දි ඉස්සරහිං වාහනයක් එනවනං එක $%@#&ගෙ පුතෙක්වත් දන්නෑ හෙඩ් ලයිට් ඩිම් කරන්න ඕනෙ නේද කියල.. ලයිට් එක මූණට වැදුනාම ඉස්සරහිං එන වාහනේවත් පේන්නෑ.. ඉතිං ගිහිං කොහෙ හරි හැප්පෙනව.. මහ සක්කිලි ඉන්න රටක්..

    අහ්හ් ඔව් ..
    එහෙත් අපි වගේම තමයි . මාර්ග ආචාර ධර්ම කියල කිසි දෙයක් අඳුරන්නේ නැහැ .
    අපේ උන්ට වඩා පොඩ්ඩයි වෙනස් . :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒත් මචං ..
    මමත් මාස 3 ක් ඉන්දියා වල ඉඳලා තියනවා ..
    ඔය කියපු එකා සතියක් ඉදලා තමයි ඕක ලියල තියෙන්නේ . අනික අතිනුත් ගොඩක් දේවල් දාන්න ඇති :rofl:
    ඔහොම කිසි අවුලක් නැහැ . ඒ මිනිස්සුත් අපි වගේමයි කිසිම වෙනසක් නැහැ .
    සමහර වචන හිටන් අපේ වචන වලට ගොඩක් සමානයි .
    ශ්‍රිලංකාවේ සහ ඉන්දියාවේ ඉන්නේ එකම ජාතියක මනුස්ස කොට්ටාශයක් !
    උබල බැන්නට එහෙ ඉන්නෙත් අපිම තමයි බන් :lol:

    මෙහෙමයි... ඔච්චර හරියක් ඕක ලියපු එකා සතියෙන් දැක්කනම් වෙන්න බෑ... ඉන්දියාව චාටර් උනත්.. චාටර් එවුන් ඉන්නවා සැහෙන්න.. හොඳ මිනිස්සුත් ඉන්නවා ඕන තරම්... මම ඕක fb එකේ දැකල දැම්මේ නිකන් ඔය කට්ටියට කියවන්න..
    :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහ්හ් ඔව් ..
    එහෙත් අපි වගේම තමයි . මාර්ග ආචාර ධර්ම කියල කිසි දෙයක් අඳුරන්නේ නැහැ .
    අපේ උන්ට වඩා පොඩ්ඩයි වෙනස් . :P

    මාර්ග නීති පිළිපැදීම අපේ අඩු වෙන්න පුළුවන්.. එත් උඹ මස 3ක් හිටියානම් දකින්න ඇතිනේ අපිට වඩා පොඩ්ඩයි ද වෙනස් කියලා.. :P
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla

    මෙහෙමයි... ඔච්චර හරියක් ඕක ලියපු එකා සතියෙන් දැක්කනම් වෙන්න බෑ... ඉන්දියාව චාටර් උනත්.. චාටර් එවුන් ඉන්නවා සැහෙන්න.. හොඳ මිනිස්සුත් ඉන්නවා ඕන තරම්... මම ඕක fb එකේ දැකල දැම්මේ නිකන් ඔය කට්ටියට කියවන්න..
    :)

    ඔව් ..
    ඕනෙම රටක එහෙමනේ මචං .
    ලංකාවෙත් ඉන්නවා තමන්ගේ අම්ම අප්පා අඳුරන්නේ නැති උන් ..
    පාරේ මාර්ග ආචාර ධර්ම දන්නේ නැති උන් .
    කිසිම කෙනෙක්ට කිසි උදවුවක් කරන්න අකමැති කුහක උන් .

    මම නම් දකින විදියට මේ රටවල් දෙකේ කිසිම වෙනසක් නැහැ .
    මොකද ඉන්දියන් කාරයාගේ ලේ වල තියන හැම ගතියක්ම මේකේ එකාගේ ලේ වලත් තියනවා .
    ඒක නිසා අපිත් එහෙම උන්ම තමයි . ඉන්දියන් එකා නරක එකා කියල ශ්‍රී ලංකා කාරයා හොද එකා වෙන්න බෑ :lol:

    හොද උනුත් ඉන්නවා නරක ඈයොත් ඉන්නවා .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියාව කියන්නේ ඔය ෆිල්ම් වල පෙන්නනවා වගේ හොද මිනිස්සු,වීරයෝ ඉන්න රටක් නෙමෙයි මහා ජරා සක්කිලි මිනිස්සු ඉන්න රටක්..
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla

    මාර්ග නීති පිළිපැදීම අපේ අඩු වෙන්න පුළුවන්.. එත් උඹ මස 3ක් හිටියානම් දකින්න ඇතිනේ අපිට වඩා පොඩ්ඩයි ද වෙනස් කියලා.. :P

    ඔව් මාරම ජනාකිර්ණයි එහෙ නගර .
    මෙහෙ ලොකුම නගරෙකට කියල තියෙන්නේ කොළඹ විතරයි නේ .
    එහෙ සාමාන්‍ය නගරෙකුත් කොළඹ වගේ :baffled:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාවෙ සක්කිලි ලන්කවෙ මිනිස්සුන්ට සමාන කරන්න බැහැ.
    වනාතෙ දෙමටගොඩ මිනිස්සු ගැන උබ හරියට නොදන්න නිසා තමයි උබට චෙන්නයි කිව්වහම වනාතයි දෙමටගොඩයි මතක් වෙලා තියෙන්නෙ.චෙන්නයි වලට කිට්ටුවෙන්න පුලුවන් ලන්කවෙ දකුනෙ එවුන්ටනම්.
    කෙල්ලො රෙප් කරල රෙකොඩ් තියන්නෙ,මිනිහව මරල ගැනිව දුශනය කරන හිගන සක්කිලි හැතිකරෙ ඉන්නෙ මාතර හම්බන්තොට උබ චෙන්නයි ගියාට තාම කතරගමවත් ගිහින් නැහැ වගෙ.
     
    අන්න මචං උබ දකුණට කියවනකොට නම් අපිටත් රිදෙනවා .
    මන් ඉන්නේ නුගේගොඩ උනත් දකුණේ කොල්ලෙක් .
    යකෝ දකුණ තමයි ලංකාවම පාලනය කරන්නේ . :frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    කෙල්ලො රෙප් කරල රෙකොඩ් තියන්නෙ,මිනිහව මරල ගැනිව දුශනය කරන හිගන සක්කිලි හැතිකරෙ ඉන්නෙ මාතර හම්බන්තොට උබ චෙන්නයි ගියාට තාම කතරගමවත් ගිහින් නැහැ වගෙ.
    **
    පලයං යකෝ යන්න... ශ්‍රී ලඞ්කාව කියන්නෙ සුපිරි සභ්‍ය සංස්කෘතියක් තියෙන බොහොම ධාර්මික රටක්.. උඹත් NGO සල්ලි වලිං යැපෙන බටහිර ගැත්තෙක්.. :v