වත්මන් ජනාධිපති හා ආණ්ඩුව දින 100ක් තුල අසාරථකම රජයයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    සාර්ථකම රජයන් තමයි ගයන්ත හිටපු ඒවා.
    රට දියුණු කරේ ඒවයින්. 🥰

    ජෙප්පො ඇවිත් බංකොළොත් කරපු එක බේරගත්තෙ ගයන්තලා. 🙏🏼
     
    • Haha
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා බලයට පත්ව දින 100ක් සම්පූර්ණ කර ඇති බවත්, එම දින 100 තුළ අසාර්ථකම රජය ලෙස ජනතාව මෙම රජය දැකීමට පටන් ගෙන ඇති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    “මේ වන විට ආණ්ඩුව, ජනාධිපතිවරයා දින 100ක් සම්පූර්ණ කරලා තියෙනවා. දින 100ක් ඇතුළත අසාර්ථකම රජය හැටියට මේ රජය අද ජනතාව දකින්න පටන් අරන් තිබෙනවා. එක පැත්තකින් 24 පැයෙන්, එක පෑන් පහරින් කඩිනමින් ජනතාවට සහන දෙන හැටි තමයි මැතිවරණ වේදිකාවල දිගින් දිගටම පැවසුවේ. ජනතාව පිට පටවා තිබෙන අසාධාරණ බදු ඉවත් කරන හැටි දිගටම කතා කළා. තෙල් මිල අසීමිතව අඩු කරන හැටි විස්තරාත්මකව පැහැදිලි කරමින් කතා කළා. අසාධාරණ බදු, ඒ වගේම ගසාකන කොමිස් නැති කරලා තෙල් අඩුවට දෙන හැටි ජනතාවට මවලා පෙන්නුවා. විදුලි බිල අඩු කරන හැටි ජනාධිපතිතුමත්, ඇමතිවරුත් ගණන් හදලා මේ ප්‍රමාණයේ මිල මේ ප්‍රමාණයට අඩු කරනවා කියලා ජනතාවට පැහැදිලි කරලා කිව්වා. මේ සියල්ලම දින 100කින් කරන හැටි තමයි මැතිවරණ වේදිකාවල කිව්වේ. ආපු ගමන් කරන හැටි තමයි කිව්වේ. නමුත් දින 10ක් ගතවෙලත් තුනෙන් දෙකකට එහා ගිය බලයක් තිබිලත් මේ ආණ්ඩුව ඒ වැඩකටයුතු කරන්න අපොහොසත් වෙලා තිබෙනවා.

    අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි තුනෙන් දෙකක බහුතරයක් නැතිවත් සුළුතර රජයක් ලෙස තිබුණු යහපාලන ආණ්ඩුව දින 100 ක් ඇතුළත කොතරම් වැඩකොටසක් ජනතාවට දැනෙන ආකාරයට කළාද කියලා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන්න යහපාලන ආණ්ඩුවට දින 100ක් ඇතුළත පුළුවන් වුණා. තෙල් මිල අඩු කරනවා කියන පොරොන්දුව ඉෂ්ට කරලා පෙන්වන්න දින 100ක් ඇතුළත යහපාලන ආණ්ඩුවට පුළුවන් වුණා. විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා සහන දෙන්න පුළුවන්කම ලැබුණා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න යහපාලන ආණ්ඩුවට පුළුවන්කම තිබුණා. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට බලය දෙන පනත් සම්මත කර ගන්න දින 100ක් ඇතුළත සුළුතර ආණ්ඩුවක් හැටියට හැකියාව ලැබුණා. තොරතුරු දැන ගැනීමේ පනත වැනි පනත් සාර්ථකව ආරම්භ කර ගන්න පුළුවන්කම ලැබුණා. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරන්න පියවර රැසක් ගන්නට දින 100ක් වැනි කාලයක් තුළ සුළුතර ආණ්ඩුවක් ලෙස යහපාලන රජය ක්‍රියා කරලා පෙන්නුවා.”.

    @Walter White me aththada?????
    සමගි ජන බලවේගය ලංකාවේ අසාර්ථකම පක්ශෙ හදාගන්න ගයන්ත මුලින්ම
     
    • Haha
    Reactions: SLK_sri

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    Dina 100 sarthaka wenna mona vage evada ban karanna oni