වත්සුණූ…

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :dull:
    නොදකින්
    අපි මොනවා හරි කන්න ගත්තත් එකේ වස
    මොනවා හරි ගාන්න ගත්තත් එකත් වස
    හදන මගුලක් මිනිස්සුන්ට හානියක් නැති විදිහට හදන්න බැනේ මේ ප***ට
    හරියට මුන් අපිට නිකන් බඩු දෙනවා වගේ :angry:
    :(
    එහෙම එව්වා තියනවා මල්ලී
    ඒත් ගන්න බැරි තරම් මිල අධිකයි
    කොහොම හරි ගත්තත් ගහන්න හිතෙන්නේ නැහැ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සෑහෙන්න වටින පෝස්ටුවක් සිස්.... ගන්න එකේ එක පාරම හොඳ එකක් බලලා ගත්තනම් හරි. හොඳ ඔරිජිනල් පර්ෆියුම් ඔක්කොම වගේ දැන් එන්නෙ ඇල්කොහොල් ඩෙන්ට් එක්ක.