වත්සුණූ…

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :nerd: මොකක් හරි එවන් හරුපයක් නම් තමා. :baffled: මට එක පාරම හයිලයිට් වුනේ ඒක. :oo: දිව්‍ය අප්සරාවො ගාන ඒව වෙන්ටැ. :yes: අර ඇඩ් එකක "මට ඡවි කල්‍යාණය දුන මැනවි" කියල ඉල්ලන්නෙ ":ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකය" වෙන්ට ඕන. :confused:



    :yes: ":ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකය" තැවරූ ගත මට අගේ නොවෙන්නා..
    :love: වනෙහ් පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
    :oo: ඔමරි බැලුම් හෙලාවී, :( මුහුණ බිමට නැවේවී..

    ටුරුරු රූ.. රු රූ.. රු රූ..



    :confused: :confused: :confused: :confused: :confused:

    ඔමරි නෙවෙයි චාමලී.... :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සුගන්ධකාරක සුවඳ ගැන මෙන්න අමිහිරි ඇත්ත...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මාව භක්ෂණය කළා නෙහ්.....:oo:

    ඕවා නෙමේ perfume ගානවා නම් බලාගෙන....මාත් අයි මේක දැනගත්තෙ

    :rofl: lol haha :rofl:

    :no: මම ඕවා කිසි දෙයක් උලන්නෙ නෑ. නානකොට නම් ශැම්පු එකක් (Selsun) ගානවා මගෙ ඔළුවට ඉක්මනට දාඩිය දානව ඒ නිසා ඔලුව හොඳට සෝදන්න ඕන හොඳට. ඇඟේ සබන් ගානවා. :cool: මූණෙත් සබන්ම උලනවා ඔහෙ. පර්ෆියුම් වර්ග කියලා තියෙන්නෙ ඇක්ස් එකේ ඩාක් චොක්ලට් ද මොකද්ද එකක්. :D අවුරුදු 2ක් විතර ඇති ඒක අරන්. තාම එහෙම්මමයි. පාවිච්චි කරන්නෙම නෑ. නාලා ඇඳුම් සෝදලා ඉන්නව නම් ඔය පර්ෆියුම් ඕන නෑ. කොච්චර ඕවා දැම්මත් අර මේකප් වගේ තමා. බොරු ආටෝපෙ විතරයි. ඒ නිසයි ඕවා පාවිච්චියක් නැත්තෙ මම නම්. :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :growl::oo::oo::oo:


    ගානවා නම් මෙන්න බඩු :D

    35_voodoo_range.jpg



    icloptimum.jpg



    secrets-cologne_packs.jpg





    චාමලී නංගිලාත් ඉදලා ඉදලා ත්‍රෙඩ් දාන්නේ අපට බඩේ පාර ගහන්නම තමයි :oo:
    +18
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :growl::oo::oo::oo:


    ගානවා නම් මෙන්න බඩු :D

    35_voodoo_range.jpg



    icloptimum.jpg





    චාමලී නංගිලාත් ඉදලා ඉදලා ත්‍රෙඩ් දාන්නේ අපට බඩේ පාර ගහන්නම තමයි :oo:
    +18

    මොනවා කරන්නද මාත් දන්නේ අදනේ නුවා අයියේ.....:dull::dull: ඔයාගේ බිස්නස් ඒක වෙනස් කලාද..අර කලින් ඒක නැවත්තුවද?:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඈහ මන් ත්‍රෙඩ් ඒක දැම්මේ පර්ෆියුම් ගැන....මේ යටින් දාලා තියෙන ටැග් මොනවද? හැම එකකම ඔය ටැග් වැටෙන්නේ නිකන් කිරියෙන් දාලා දෙනවා වගේනේ....:(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඈහ මන් ත්‍රෙඩ් ඒක දැම්මේ පර්ෆියුම් ගැන....මේ යටින් දාලා තියෙන ටැග් මොනවද? හැම එකකම ඔය ටැග් වැටෙන්නේ නිකන් කිරියෙන් දාලා දෙනවා වගේනේ....:(:(

    අසහන කාරයෝ මගේ ත්‍රෙඩ් එකකත් මේ ටිකම දාලා... මම හිතුවේ ඔයාගේ ත්‍රෙඩ් එක බලද්දී මගේ එක කියල.... පස්සේ නම දැක්කම තමයි මතක් උනේ මේ ඔයා කියලා... ගණන් ගන්න එපා නංගි....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අසහන කාරයෝ මගේ ත්‍රෙඩ් එකකත් මේ ටිකම දාලා... මම හිතුවේ ඔයාගේ ත්‍රෙඩ් එක බලද්දී මගේ එක කියල.... පස්සේ නම දැක්කම තමයි මතක් උනේ මේ ඔයා කියලා... ගණන් ගන්න එපා නංගි....

    ඔව් බන්..
    එලකිරියේ දෙලොවටම නැති එකෙක් දෙන්නෙක් ඉන්නවා...
    උන් තමයි ඕවා දාන්නේ :growl: