අසහන කාරයෝ මගේ ත්‍රෙඩ් එකකත් මේ ටිකම දාලා... මම හිතුවේ ඔයාගේ ත්‍රෙඩ් එක බලද්දී මගේ එක කියල.... පස්සේ නම දැක්කම තමයි මතක් උනේ මේ ඔයා කියලා... ගණන් ගන්න එපා නංගි....


perfume නං ඉතිං ලොකු පාවිච්චියක් නෑ..
aftershave තමයි දරුණුවට යූස් වෙන්නේ මටනං..
රේප් බෑ...

මොනවා කරන්නද මාත් දන්නේ අදනේ නුවා අයියේ.....ඔයාගේ බිස්නස් ඒක වෙනස් කලාද..අර කලින් ඒක නැවත්තුවද?
![]()



